පවිට‍්ඨත්‍ථෙරගාථා
1. 9. 7.
1. 9. 7.
87. ඛන්‍ධා දිට‍්ඨා යථාභූතං භවා සබ‍්බෙ පදාලිතා වික‍්ඛීණො ජාතිසංසාරො නත්‍ථි දානි පුනබ‍්භවො’ති.
87. පඤ්චස්කන්‍ධයෝ තත්වූ පරිද්දෙන් දක්නාලදහ, සියලු භවයෝ (මාර්‍ගඥානයෙන්) පළනලදහ, ජාති සඞ්ඛ්‍යාත සංසාරය වෙසෙසින් ක්‍ෂය කරනලද යැ, දැන් පුනර්‍භවයෙක් නැතැ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා පවිට‍්ඨො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... පවිට්ඨ ස්ථවිරයන් වහන්සේ ...