යෙදුමෙන් කියවන්න

නාගිතත්‍ථෙරගාථා

1. 9. 6.

1. 9. 6.

86. ඉතො බහිද‍්ධා පුථු අඤ‍්ඤවාදිනං මග‍්ගො න නිබ‍්බානගමො යථා අයං, ඉතිස‍්සු සඞ‍්ඝං භගවානුසාසති සත්‍ථා සයං පාණිතලෙව දස‍්සය’න‍්ති.

86. මේ නිර්‍වාණගාමී මාර්‍ගය යම්සේ වේ ද එබඳු මාර්‍ගයෙක් මෙයින් බැහැර වෙන් වෙන් රහත් බැව් කියන සුල්ලන් (නානාතීර්‍ත්‍ථකයන්) ට නැතැ යි භාග්‍යවත් ශාස්තෲන් වහන්සේ තමන් වහන්සේ අත්ලෙහි තුබූවක් සෙයින් දක්වමින් භික්‍ෂුසඞ්ඝයාට අනුශාසනා කරන සේකැ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා නාගිතො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... නාගිත ස්ථවිරයන් වහන්සේ ...

නාගිතත්‍ථෙරගාථා.

නාගිත ස්ථවිරගාථා යි.