යෙදුමෙන් කියවන්න

සුනාගත්‍ථෙරගාථා

1. 9. 5.

1. 9. 5.

85. චිත‍්තනිමිත‍්තස‍්ස කොවිදො පවිවෙකරසං විජානිය, ඣායං නිපකො පතිස‍්සතො අධිගච‍්ඡෙය්‍ය සුඛං නිරාමිසන‍්ති.

85. භාවනා චිත්තයාගේ නිමිත්තග්‍රහණයෙහි දක්‍ෂ වූ ප්‍රවිවේකරසය වෙසෙසින් දැන ධ්‍යාන කරන පාරිහාරික නුවණ ඇති එළඹැ සිටි සිහි ඇති මහණ නිරාමිසසුඛය ලබන්නේ ය යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සුනාගො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... සුනාග ස්ථවිරයන් වහන්සේ ...

සුනාගත්‍ථෙරගාථා.

සුනාග ස්ථවිරගාථා යි.