යෙදුමෙන් කියවන්න

නීතත්‍ථෙරගාථා

1. 9. 4.

1. 9. 4.

84. සබ‍්බරත‍්තිං සුපිත්‍වාන දිවා සඞ‍්ගණිකෙ රතො, කුදස‍්සු නාම දුම‍්මෙධො දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සතී’ති.

84. මුළු රෑ නිදාසිට දහවල් ගණසඞ්ගණිකායේහි ඇලුණු දුෂ්ප්‍රාඥ කවරදා නම් සසරදුක් කෙළවර කරන්නේ දැයි.

ඉත්‍ථං සුදං ආයස‍්මා නීතො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... නීත ස්ථවිරයන් වහන්සේ ...

නීතත්‍ථෙරගාථා.

නීත ස්ථවිරගාථා යි.