සීහත්ථෙරගාථා
1. 9. 3.
1. 9. 3.
83. සීහප්පමත්තා විහර රත්තින්දිවමතන්දිතො භාවෙහි කුසලං ධම්මං ජහ සීඝං සමුස්සයන්ති.
83. එම්බා සීහය, අප්‍රමත්ත (සතිසම්පජඤ්ඤ ඇති) වැ වාස කරා දවරැය නො කුසීත වැ කුසල්දහම් වඩව, ආත්මභාවය වහා දුරුකරව යි.
ඉත්ථං සුදං ආයස්මා සීහො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... සීහ ස්ථවිරයන් වහන්සේ ...