යෙදුමෙන් කියවන්න

කස‍්සපත්‍ථෙරගාථා

1. 9. 2.

1. 9. 2.

82. යෙන යෙන සුභික‍්ඛානි සිවානි අභයානි ච තෙන පුත‍්තක ගච‍්ඡස‍්සු මා සොකාපහතො භවා’ති.

82. යම් යම් දිශාභාගයෙක්හි රට සුභික්‍ෂ ද ක්‍ෂේම ද නිර්‍භය ද පුතණුවෙනි, එතැන්හි යව, (අන් තැන්හි ගොස්) නහමක් සොවින් පෙළෙව යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා කස‍්සපො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ … කස්සප ස්ථවිරයන් වහන්සේ ...

කස‍්සපත්‍ථෙරගාථා.

කස්සප ස්ථවිරගාථා යි.