යෙදුමෙන් කියවන්න

සමිතිගුත‍්තත්‍ථෙරගාථා

1. 9. 1.

1. 9. 1.

81. යං මයා පකතං පාපං පුබ‍්බෙ අඤ‍්ඤාසු ජාතිසු ඉධෙව තං වෙදනීයං වත්‍ථු අඤ‍්ඤං න විජ‍්ජතී’ති.

81. පෙර අන් ජාතිවල මා විසින් යම් පව්කමෙක් කරනලද නම් ඒ කර්‍මවිපාකය මේ අත්බැව්හි මැ වින්දයුතු වෙයි, අන් කඳපබඳෙක් නැති (එහෙයිනි) යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සමිතිගුත‍්තො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... සමිතිගුත්ත ස්ථවිරයන් වහන්සේ ...

සමිතිගුත‍්තත්‍ථෙරගාථා.

සමිතිගුත්ත ස්ථවිරගාථා යි.