යෙදුමෙන් කියවන්න

උග‍්ගත්‍ථෙරගාථා

1. 8. 10.

1. 8. 10.

80. යං මයා පකතං කම‍්මං අප‍්පං වා යදි වා බහුං සබ‍්බමෙතං පරික‍්ඛීණං නත්‍ථි දානි පුනබ‍්භවො’ති.

80. මා විසින් මඳ වූ හෝ බොහෝ වූ හෝ යම් කර්‍මයක් කරනලද නම් තෙල සියල්ල ක්‍ෂය වූයේ යැ, දැන් යළි පුනර්‍භවයෙක් නැතැ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා උග‍්ගො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... උග්ග ස්ථවිරයන් වහන්සේ ...

උග‍්ගත්‍ථෙරගාථා.

උග්ග ස්ථවිරගාථා යි.

අට‍්ඨමො වග‍්ගො.

අෂ්ටම වර්‍ගය යි.

තස‍්සුද‍්දානං:

උද්දානය:

වච‍්ඡපාලො ච යො ථෙරො ආතුමො මාණවො ඉසි සුයාමො ච සුසාරදො ථෙරො යො ච පියඤ‍්ජහො ආරොහපුත‍්තො මෙණ‍්ඩසිරො රක‍්ඛිතො උග‍්ගසව‍්හයො’ති.

වච්ඡපාල ස්ථවිර යැ, ආතුම ස්ථවිර යැ, මාණව ස්ථවිර යැ, සුයාම ස්ථවිර යැ, සුසාරද ස්ථවිර යැ, පියඤ්ජහ ස්ථවිර යැ, ආරෝහපුත්ත ස්ථවිර යැ, මෙණ්ඩසිර ස්ථවිර යැ, රක්ඛිත ස්ථවිර යැ, උග්ග ස්ථවිර යැ යි අට වැනි වගැ තෙරවරු දස දෙනෙකි.