යෙදුමෙන් කියවන්න

රක‍්ඛිතත්‍ථෙරගාථා

1. 8. 9.

1. 8. 9.

79. සබ‍්බො රාගො පහීනො මෙ සබ‍්බො දොසො සමූහතො සබ‍්බො මෙ විගතො මොහො සීතිභූතොස‍්මි නිබ‍්බුතො’ති.

79. මා ගේ සියලු රාගය ප්‍රහීණ යැ සියලු ද්වේෂය නටුයේ යැ. මා ගේ සියලු මෝහය පහ වැ ගියේ යැ, නිවුණෙම් සිහිල් බවට පැමිණියෙම් වෙමි.

ඉත්‍ථං සුදං ආයස‍්මා රක‍්ඛිතො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... රක්ඛිත ස්ථවිරයන් වහන්සේ ...

රක‍්ඛිතත්‍ථෙරගාථා.

රක්ඛිත ස්ථවිරගාථා යි.