මෙණ්ඩසිරත්ථෙරගාථා
1. 8. 8.
1. 8. 8.
78. අනෙකජාතිසංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං තස්ස මෙ දුක්ඛජාතස්ස දුක්ඛක්ඛන්ධො අපරද්ධො’ති.
78. (සසරවට) නවත්නා නුවණ නො ලබන්නෙම් නොයෙක් දෑ සියදහස් ගණන් කල් ඇවිද්දෙමි, හටගත් දුක් ඇති ඒ මා ගේ දුක්රැස (රහත්මගින්) නටුයේ වේ ය යි.
ඉත්ථං සුදං ආයස්මා මෙණඩසිරො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... මෙණ්ඩසිර ස්ථවිරයන් වහන්සේ ...