යෙදුමෙන් කියවන්න

හත්‍ථාරොහපුත‍්තත්‍ථෙරගාථා

1. 8. 7.

1. 8. 7.

77. ඉදං පුරෙ චිත‍්තමචාරි චාරිකං යෙනිච‍්ඡකං යත්‍ථකාමං යථාසුඛං තදජ‍්ජහං නිග‍්ගහෙස‍්සාමි යොනිසො හත්‍ථිප‍්පභින‍්නං විය අඞ‍්කුසග‍්ගහො’ති.

77. පෙර මා ගේ මේ සිත රිසිසෙයින් රිසි තැනෙකැ සුවසේ හැසුරුණේ යැ, අද මම් ඒ සිත අකුසු ගත්තකු මතැතක්හු සෙයින් නුවණින් නිගන්නෙමි යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා හත්‍ථාරොහපුත‍්තො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... හත්‍ථාරෝහකපුත්ත ස්ථවිරයන් වහන්සේ ...

හත්‍ථාරොහපුත‍්තත්‍ථෙරගාථා.

හත්‍ථාරෝහකපුත්ත ස්ථවිරගාථා යි.