යෙදුමෙන් කියවන්න

ධම‍්මපාලත්‍ථෙරගාථා

2. 5. 2.

2. 5. 2.

203. යො හවෙ දහරො භික‍්ඛු යුඤ‍්ජති බුද‍්ධසාසනෙ, ජාගරො පතිසුත‍්තෙසු අමොඝං තස‍්ස ජීවිතං.

203. එකත්නෙන් යම් තරුණමහණෙක් බුදුසසුන්හි (අප්‍රමාද වැ) වෑයම් කෙරේ ද, (අවිද්‍යානිද්‍රායෙන්) නිදන්නන් අතුරෙහි (ශ්‍රද්ධාදීන් නිදි වරන්නේ වේ ද, ඔහු ගේ ජීවිතය නො සිස් වෙයි.

204. තස‍්මා සද‍්ධඤ‍්ච සීලඤ‍්ච පසාදං ධම‍්මදස‍්සනං, අනුයුඤ‍්ජෙථ මෙධාවී සරං බුද‍්ධාන සාසන’න‍්ති.

204. එහෙයින් නුවණැති මහණ තෙම බුදුන්ගේ අවවාදය සිහි කරන්නේ ශ්‍රද්ධා යැ ශීල යැ තුනුරුවන්හි ප්‍රසාද යැ සියුසස්දහම් දැකුම් යැ යන මෙහි ව්‍යායාම කරන්නේ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ධම‍්මපාලො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් ධම්මපාල ස්ථවිරයන් වහන්සේ ...

ධම‍්මපාලත්‍ථෙරගාථා.

ධම්මපාල ස්ථවිරගාථා යි.