යෙදුමෙන් කියවන්න

කුමාරකස‍්සපත්‍ථෙරගාථා

2. 5. 1.

2. 5. 1.

201. අහො බුද‍්ධා අහො ධම‍්මා අහො නො සත්‍ථු සම‍්පදා, යත්‍ථ එතාදිසං ධම‍්මං සාවකො සච‍්ඡිකාහිසි.

201. යම් ශාස්තෘ කෙනකුන් වෙත මේ බඳු ශ්‍රාවක තෙම ලොව්තුරුදහමක් සාක්‍ෂාත් කරන්නේ ද, ඒ බුදුහු අසිරිමත්හ, දහම්හු අසිරිමත්හ, අපගේ ශාස්තෲන් වහන්සේගේ (දශබලාදි) සම්පත්හු ආශ්චර්‍ය්‍යයෝ යි.

202. අසඞ‍්ඛෙය්‍යෙසු කප‍්පෙසු සක‍්කායාධිගතා අහූ තෙසමයං පච‍්ඡිකො චරිමො’ යං සමුස‍්සයො, ජාතිමරණසංසාරො නත්‍ථි දානි පුනබ‍්භවො’ති.

202. ගණන් නැති මහාකල්පයන්හි පඤ්චෝපාදානස්කන්‍ධයෝ මා විසින් ලබනලද්දාහු ය. ඔවුනතුරෙහි මේ පශ්චිම වූ පඤ්චස්කන්‍ධය යි. මේ අන්තිමශරීරය යි. ජාතිමරණ සහිත සංසාර සඞ්ඛ්‍යාත වූ පුනර්‍භවයෙක් දැන් නැතැ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා කුමාරකස‍්සපො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ...

කුමාරකස‍්සපත්‍ථෙරගාථා.

කුමාරකාශ්‍යප ස්ථවිරගාථා යි.