අභිභූතත්ථෙරගාථා
3. 1. 13.
3. 1. 13.
255. සුණාථ ඤාතයො සබ්බෙ යාවන්තෙත්ථ සමාගතා, ධම්මං වො දෙසයිස්සමි දුක්ඛා ජාති පුනප්පුනං.
255. මෙහි රැස්වූ තාක් නෑ වූ තෙපි සියල්ලෝ (මා ගේ වචනය) අසවු, තොපට මම දහම් දෙසන්නෙමි, පුනපුනා ඉපැද්ම දුකෙකි.
256. ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනෙ, ධුනාථ මච්චුනො සෙනං නළාගාරං ව කුඤ්ජරො.
256. වීර්ය්යය කරවූ, කුසීත බැවින් නික් මෙවු, බුදුසසුන්හි යුක්තප්රයුක්ත වවු, නළාගාරයක් (බටගසින් කළ ගෙයක්) වනසන අත්රජකු සෙයින් මරහුගේ සෙනඟ (කෙලෙස්) විධවංසනය කරවු.
257. යො ඉමස්මිං ධම්මවිනයෙ අප්පමත්තො විහෙස්සති පහාය ජාතිසංසාරං දුක්ඛස්සන්තං කරිස්සතී’ති.
257. යමෙක් මේ ධර්මවිනයයෙහි අප්රමාද වැ වාසය කරන්නේ ද (හෙතෙම) ජාතිසංසාරය හැරදමා දුක් කෙළවර කරන්නේ යි.
ඉත්ථං සුදං ආයස්මා අභිභූතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
මෙසේ මේ ගාථා ආයුෂ්මත් අභිභූත ස්ථවිරයන් වහන්සේ ...