යෙදුමෙන් කියවන්න

උත‍්තරපාලත්‍ථෙරගාථා

3. 1. 12.

3. 1. 12.

252. පණ‍්ඩිතං වත මං සන‍්තං අලමත්‍ථවිචින‍්තකං, පඤ‍්චකාමගුණා ලොකෙ සම‍්මොහා පාතයිංසු මං.

252. ලොවැ සම්මෝහයට හේතු වූ පස්කම්ගුණයෝ එකත්නෙන් නුවණැති වූ ආත්මාර්‍ත්‍ථචින්තනයෙහි සමර්‍ත්‍ථ වූ මා හෙලාලූහ.

253. පක‍්ඛන‍්නො මාරවිසයෙ දළ‍්හසල‍්ලසමප‍්පිතො, අසක‍්ඛිං මච‍්චුරාජස‍්ස අහං පාසා පමුච‍්චිතුං.

253. කෙලෙස් මරහුගේ ගෝචරයෙහි පිවිසියෙම් දැඩි වූ (රාග) ශල්‍යයෙන් විදුනා ලද්දෙම් මම මාරයාගේ පාශයෙන් මිදෙන්නට හැකි වීමි.

254. සබ‍්බෙ කාමා පහීනා මෙ භවා සබ‍්බෙ විදාළිතා, වික‍්ඛීණො ජාතිසංසාරො නත්‍ථි දානි පුනබ‍්භවො’ති.

254. මා විසින් සියලු කාමයෝ ප්‍රහීණ කරනලදහ. සියලු භවයෝ නසනලදහ. ජාති සංසාරය ක්‍ෂය කරනලද්දේ යැ. මින් මතු පුනර්‍භවයෙක් නැති.

ඉත්‍ථං සුදං ආයස‍්මා උත‍්තරපාලත්‍ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් උත්තරපාල ස්ථවිරයන් වහන්සේ ...

උත‍්තරපාලත්‍ථෙරගාථා.

උත්තරපාල ස්ථවිරගාථා යි.