යෙදුමෙන් කියවන්න

උපාලිත්‍ථෙරගාථා

3. 1. 11.

3. 1. 11.

249. සද‍්ධාය අභිනික‍්ඛම‍්ම නවපබ‍්බජිතො නවො, මිත‍්තෙ භජෙය්‍ය කල්‍යාණෙ සුද‍්ධාජීවෙ අතන්‍දිතෙ.

249. සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ අලුතැ පැවිදි වූ නවක තෙම සම්‍යගාජීව ඇති ආරබ්ධවීර්‍ය්‍ය ඇති කල්‍යාණමිත්‍රයන් භජනය කරන්නේ යැ.

250. සද‍්ධාය අභිනික‍්ඛම‍්ම නවපබ‍්බජිතො නවො, සඞ‍්ඝස‍්මිං විහරං භික‍්ඛු සික‍්ඛෙථ විනයං බුධො.

250. සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ අලුතැ පැවිදි වූ නුවණැති නවක මහණ තෙම සඞ්ඝයා කෙරෙහි වෙසෙමින් විනය උගන්නේ යැ.

251. සද‍්ධාය අභිනික‍්ඛම‍්ම නවපබ‍්බජිතො නවො, කප‍්පාකප‍්පෙසු කුසලො විහරෙය්‍ය අපුරක‍්ඛතො.

251. සැදැහැයෙන් නික්මැ අලුතැ පැවිදි වූ නවක තෙම කැප අකැප දැයෙහි නිපුණ වැ තෘෂ්ණාදීන් පුරස්කෘත නො වැ වසන්නේ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා උපාලිත්‍ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ ...

උපාලිත්‍ථෙරගාථා.

උපාලි ස්ථවිරගාථා යි.