යෙදුමෙන් කියවන්න

සාටිමත‍්තියත්‍ථෙරගාථා

3. 1. 10.

3. 1. 10.

246. අහු තුය‍්හං පුරෙ සද‍්ධා සා තෙ අජ‍්ජ න විජ‍්ජති, යං තුය‍්හං තුය‍්හමෙවෙතං නත්‍ථි දුච‍්චරිතං මම.

246. පෙර තට (මා කෙරෙහි) ශ්‍රද්ධා විය. එය දැන් තට නැත. යමක් තාගේ නම් තෙල දැය තට මැ වේවා මාගේ දුශ්චරිතයෙක් නැත.

247. අනිච‍්චා හි චලා සද‍්ධා එවං දිට‍්ඨා හි සා මයා, රජ‍්ජන‍්තිපි විරජ‍්ජනිති තත්‍ථ කිං ජිය්‍යතෙ මුනි.

247. යම් හෙයකින් (පෘථග්ජන) ශ්‍රද්ධාව අනිත්‍ය ද එහෙයින් චල වෙයි. මා විසින් ඒ මෙසේ දක්නා ලද යැ, රක්ත ද වෙති විරක්ත ද වෙති, කිම එහි මුනි තෙම පිරිහේ ද?

248. පච‍්චති මුනිනො භත‍්තං ථොක ථොකං කුලෙ කුලෙ, පිණ‍්ඩිකාය චරිස‍්සාමි අත්‍ථි ජඞ‍්ඝාබලං මමා’ති.

248. මුනිහුට කුලයක් පාසා බත් ටික ටික පැසෙයි, පිඬු පිණිස හැසිරෙන්නෙමි, මාගේ ජඞ්ඝාබල ඇති.

ඉත්‍ථං සුදං ආයස‍්මා සාටිමත‍්තියො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් සාටිමත්තිය ස්ථවිරයන් වහන්සේ ...

සාටිමත‍්තියත්‍ථෙරගාථා.

සාටිමත්තිය ස්ථවිරගාථා යි.