උත‍්තරාථෙරීගාථා
1. 15.
1. 15.
15. කායෙන සංවුතා ආසිං වාචාය උද චෙතසා, සමූලං තණ‍්හං අබ‍්බුය‍්හ සීතිභූතම‍්හි නිබ‍්බුතාති.
15. කායසංවරයෙන් සංවෘත වීමි, වාක්සංවරයෙන් සංවෘත වීමි. වැළි අධිචිත්තයෙන් සංවෘත වීමි, අනුශය සහිත තෘෂ්ණාව උදුරාපියා සිහිල් බවට පැමිණියෙම් නිවියෙම් වෙමි.
ඉත්‍ථං සුදං උත‍්තරාථෙරී ගාථං අභාසිත්‍ථා’ති.
මෙසෙයින් උත්තරා මෙහෙණ ගාථාවක් කිවු යැ.