සඞ‍්ඝාථෙරීගාථා
1. 18.
1. 18.
18. හිත්‍වා ඝරෙ පබ‍්බජිතා හිත්‍වා පුත‍්තං පසුං පියං, හිත්‍වා රාගඤ‍්ච දොසඤ‍්ච අවිජ‍්ජඤ‍්ච විරාජිය, සමූලං තණ‍්හං අබ‍්බුය‍්හ උපසන‍්තම‍්හි නිබ‍්බුතාති.
18. ගිහිගෙය හැරපියා ප්‍රිය එළවන පුත්‍රයන් හා ගොමහීෂාදීන් හැරපියා රාගයත් ද්වේෂයත් ආර්‍ය්‍යමාර්‍ගයෙන් සිඳපියා අවිද්‍යාව ද මාර්‍ගයෙන් නසා අනුශය සහිත තෘෂ්ණාව උදුරාපියා උපශාන්ත වැ නිවුණුමු.
ඉත්‍ථං සුදං සඞ‍්ඝාථෙරී ගාථං අභාසිත්‍ථා’ති.
මෙසෙයින් සඞ්ඝා මෙහෙණ ගාථාවක් කිවු යැ.
සඞ‍්ඝාථෙරීගාථා.
සඞ්ඝා ථේරීගාථා යි.
එකකනිපාතො නිට‍්ඨිතො.
ඒකකනිපාතය නිමි.