යෙදුමෙන් කියවන්න

චිත‍්තාථෙරීගාථා

2. 5.

2. 5.

27. කිඤ‍්චාපි ඛොම‍්හි කිසිකා ගිලානා බාළ‍්හදුබ‍්බලා, දණ‍්ඩමොලුබ‍්භ ගච‍්ඡාමි පබ‍්බතං අභිරූහිය.

27. මම (මඳ වූ මස්ලේ ඇති බැවින්) කෘශ ශරීර ඇති වැ ගිලන් වැ දැඩි දුබල වුව ද, (යම් මැ තැනෙක) යමින් සැරයටිය එල්බගෙන යමි. (එබඳු වී නමුදු) ගිජුකුළුපව්වට නැඟී,

28. සඞ‍්ඝාටිං නික‍්ඛිපිත්‍වාන පත‍්තකං ච නිකුජ‍්ජිය, සෙලෙ ඛම‍්භෙසිමත‍්තානං තමොක‍්ඛන්‍ධං පදාලියාති.

28. සඟළ අත්පසැ තබා පාත්‍රය ද යටිහුරු කොට තබා ශෛලපර්‍වතයෙහි හිඳ මෝහස්කන්‍ධය ප්‍රදාරණ කොට ස්කන්‍ධසන්තාන සඞ්ඛ්‍යාත ආත්මය මතු නූපදනා බවට පැමිණවීමෙන් විෂ්කම්භණ කළමු.

ඉත්‍ථං සුදං චිත‍්තා ථෙරී ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් චිත්තා මෙහෙණ ගාථා කිවු යැ.

චිත‍්තාථෙරීගාථා.

චිත්තා ථේරීගාථා යි.