උබ‍්බිරීථෙරීගාථා
3. 5.
3. 5.
51. අම‍්ම ජීවතීති වනම‍්හි කන්‍දසි අත‍්තානං අධිගච‍්ඡ උබ‍්බිරී චූළාසීති සහස‍්සානි සබ‍්බා ජීව සනාමිකා එතම‍්හාළානෙ දඩ‍්ඪා තාසං කමනුසොචසි.
51. උබ්බිරිය, තෝ ‘ම දියණියනි, ජීවන්තියෙනි’යි ආහ්වාන කෙරෙහි උබ්බිරිය (පළමු) තමා දනුව, තෙල සොහොන්හි සූවාසු දහසක් දෙනා දවන ලද, හැම දෙනා ජීවන්තිය සමාන නම් ඇත්තාහ. උන් කෙරෙහි කවරක සඳහා ශෝක කරව.
52. අබ‍්බහී වත මෙ සල‍්ලං දුද‍්දසං හදයනිස‍්සිතං යං මෙ සොකපරෙතාය ධීතුසොකං ව්‍යපානුදී.
52. යම් හෙයකින් සොවින් මඬනා ලද මා ගේ දුහිතෘශෝකය බැහැර කළ සේක් ද, එහෙයින් දැක්ක නො හෙන හදවත් ඇසිරි කළ මාගේ ශෝකශල්‍යය උපුළසේක් මැ යි.
53. සාජ‍්ජ අබ‍්බූළ‍්හසල‍්ලාහං නිච‍්ඡාතා පරිනිබ‍්බුතා බුද‍්ධං ධම‍්මඤ‍්ච සඞ‍්ඝඤ‍්ච උපෙමි සරණං මුනින‍්ති.
53. ඒ මම් අද උපුළ හුල් ඇති වැ තෘෂ්ණා රහිත වැ (එහෙයින් මැ කෙලෙස් පිරිනිවනින්) පිරිනිවියා සර්‍වඥ වූ බුදුනුදු දහමුදු සඟුනුදු සරණ කොට එළඹෙමි.
ඉත්‍ථං සුදං උබ‍්බරී ථෙරී ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසෙයින් උබ්බරී මෙහෙණ ගාථා කිවු යැ.