යෙදුමෙන් කියවන්න

සොමාථෙරීගාථා

3. 8.

3. 8.

60. යං තං ඉසීහි පත‍්තබ‍්බං ඨානං දුරභිසම‍්භවං න තං ද‍්වඞ‍්ගුලපඤ‍්ඤාය සක‍්කා පප‍්පොතුමිත්‍ථියා.

60. බුද්ධාදි ඍෂින් විසින් පැමිණිය යුතු (තදන්‍යයන් විසින්) දුකසේ නිපදවාලියහෙන අර්‍හත්ත්‍ව සඞ්ඛ්‍යාත යම් පරමාශ්වාස කාරණයෙක් ඇද්ද එය දෑගිලි නුවණැති ස්ත්‍රිය විසින් පැමිණෙන්නට නො හැක්ක.

61. ඉත්‍ථිභාවො නො කිං කයිරා චිත‍්තම‍්හි සුසමාහිතෙ ඤාණම‍්හි වත‍්තමානම‍්හි සම‍්මා ධම‍්මං විපස‍්සතො.

61. සිත අර්‍හන්මාර්‍ග සමාධියෙන් මොනොවට සමාහිත කල්හි රහත් මාර්‍ගඥානය පවත්නා කල්හි සිව්සස් දහම් පරිඥා දි විසින් මොනොවට දක්මින් සිටිය දී ස්ත්‍රිභාවය අපට කුමක් කරන්නේ ද?

62. සබ‍්බත්‍ථ විහතා නන්‍දි තමොක‍්ඛන්‍ධො පදාලිතො එවං ජානාහි පාපිම නිහතො ත්‍වමසි අන‍්තකාති.

62. හැම විෂයෙහි තෘෂ්ණා නසන ලද, මෝහස්කන්‍ධය පළන ලදි, මාරය මෙසේ දනුව, මාරය තෝ නටුයෙහි.

ඉත්‍ථං සුදං සොමා ථෙරී ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් සෝමා මෙහෙණ ගාථා කිවු යැ.

සොමාථෙරීගාථා.

සෝමා ථේරීගාථා යි.

තිකනිපාතො නිට‍්ඨිතො.

තිකනිපාතය නිමි.