මණ්ඩූකදෙවපුත්තවිමානං
5. 1.
5. 1.
858. කො මෙ වන්දති පාදානි ඉද්ධියා යසසා ජලං, අභික්කන්තෙන වණ්ණෙන සබ්බා ඔභාසයං දිසාති.
858. දිව ඉදුහයෙන් යා යසසින් හා බබළමින් මනහර රුසිරෙන් සියලු දිගුන් බබුළුවමින් කවරෙක් මාගේ පා වඳී ද?
859. මණ්ඩුකොහං පුරෙ ආසිං උදකෙ වාරිගොචරො, තව ධම්මං සුණන්තස්ස අවධී වච්ඡපාලකො.
859. මම පෙරැ අත්බැව්හි දියෙහි උපන්නෙම් දියෙහි හැසිරෙන මැඬියෙක් වූයෙමි. ඔබ වහන්සේගේ ධර්මය අසද්දී ගොපල්ලෙක් (මා) මැරීය.
860. මුහුත්තං චිත්තප්පසාදස්ස ඉද්ධිං පස්ස යසඤ්ච මෙ, අනුභාවං ච මෙ පස්ස වණ්ණං පස්ස ජුතිඤ්ච මෙ.
860. මොහොතක් සිත පැහැදුණු මාගේ ඍද්ධිය ද යසස ද බලනු මැනැවි. මාගේ අනුභාවය ද බලනු මැනැවි. මාගේ ශරීර වර්ණය හා පැතිරෙන ප්රභාව ද බලනු මැනැවි.
861. යෙ ච තෙ දීඝමද්ධානං ධම්මං අස්සොසුං ගොතම, පත්තා තෙ අචලට්ඨානං යත්ථ ගන්ත්වා න සොචරෙති.
861. ගෞතමයන් වහන්ස, යම් කෙනෙක් ඔබවහන්සේගේ ධර්මය දිගු කලක් ඇසුවාහු ද ඔහු යම් තැනෙක ගොස් ශෝක නොකරත් ද, ඒ අචලස්ථානයට පැමිණියාහු ය.