නොවෙදනානානත‍්තසුත‍්තං
2. 1. 5.
2. 1. 5.
නොවෙදනානානත‍්තසුත‍්තං
නොවේදනා සූත්‍රය
229. සාවත්‍ථියං–
229. සැවැත්නුවර–
ධාතුනානත‍්තං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං, ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති වෙදනානානත‍්තං, නො වෙදනානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං. නො ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ධාතුනානත‍්තං.
මහණෙනි, ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වයක් උපදී. වේදනානානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය නූපදී. ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී.
කතමඤ‍්ච භික‍්ඛවෙ, ධාතුනානත‍්තං? චක‍්ඛුධාතු -පෙ- මනොධාතු. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ධාතුනානත‍්තං.
මහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: චක්ඛුධාතු ය … මනෝ ධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
කථඤ‍්ච භික‍්ඛවෙ, ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං. ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති වෙදනානානත‍්තං, නො වෙදනානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං, නො ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ධාතුනානත‍්තං? චක‍්ඛුධාතුං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුසම‍්ඵස‍්සො, චක‍්ඛුසම‍්ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා. නො චක‍්ඛුසම‍්ඵස‍්සජං වෙදනං පටිච‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුසම‍්ඵස‍්සො. නො චක‍්ඛුසම‍්ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුධාතු -පෙ- මනොධාතුං පටිච‍්ච උප‍්පජ‍්ජති මනොසම‍්ඵස‍්සො. මනොසම‍්ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති මනොසම‍්ඵස‍්සොජාවෙදනා. නො මනොසම‍්ඵස‍්සජං වෙදනං පටිච‍්ච උප‍්පජ‍්ජති මනොසම‍්ඵස‍්සො. නො මනොසම‍්ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති මනොධාතු.
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී ද? ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී ද? වේදනානානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය නූපදී ද?. ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය උපදී. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදි. චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිසා චක්ඛුසම්ඵස්සය නූපදී. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුධාතුව නූපදී … මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය උපදී. මනෝසම්ඵස්සය නිසා මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදී. මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිසා මනෝසම්ඵස්සය නූපදී. මනෝසම්ඵස්සය නිසා මනෝධාතුව නූපදී.
එවං ඛො භික‍්ඛවෙ, ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං. ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති වෙදනානානත‍්තං. නො වෙදනානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං. නො ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ධාතුනානත‍්තන‍්ති.
මහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී. වේදනානානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය නූපදී. ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී යි.