යෙදුමෙන් කියවන්න

නොපරියෙසනානානත‍්තසුත‍්තං

2. 1. 8.

2. 1. 8.

නොපරියෙසනානානත‍්තසුත‍්තං

නො පරියෙසනානානත්ත සූත්‍රය

232. සාවත්‍ථියං–

232. සැවැත්නුවර–

ධාතුනානත‍්තං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං. සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සංකප‍්පනානත‍්තං. සංකප‍්පනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දනානත‍්තං. ඡන්‍දනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරිළාහනානත‍්තං. පරිළාහනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරියෙසනානානත‍්තං. නො පරියෙසනානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරිළාහනානත‍්තං. නො පරිළාහනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දනානත‍්තං. නො ඡන්‍දනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සංකප‍්පනානත‍්තං. නො සංකප‍්පනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං. නො සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ධාතුනානත‍්තං.

මහණෙනි, ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය උපදී. සඞ්කල්පනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය උපදී. පරිදාහනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී. පරිදාහනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය නූපදී. ඡන්‍දනානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය නූපදී. සඞ්කල්පනානාත්‍වය නිසා සංඥානානාත්‍වය නූපදී. සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී.

කතමඤ‍්ච භික‍්ඛවෙ ධාතුනානත‍්තං? රූපධාතු -පෙ- ධම‍්මධාතු. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, ධාතුනානත‍්තං.

මහණෙනි, ධාතුනානාත්‍වය කවරේද යත්: රූපධාතු… ධර්‍මධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.

කථඤ‍්ච භික‍්ඛවෙ ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං, සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති -පෙ- පරියෙසනානානත‍්තං, නො පරියෙසනානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරිළාහනානත‍්තං. නො පරිළාහනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දනානත‍්තං, නො ඡන්‍දනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඞ‍්කප‍්පනානත‍්තං, නො සඞ‍්කප‍්පනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං, නො සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ධාතුනානත‍්තං?

මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී ද, සංඥානානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී ද, පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී ද, පරිදාහනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය නූපදී ද, ඡන්‍දනානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය නූපදී ද, සඞ්කල්පනානාත්‍වය නිසා සංඥානානාත්‍වය නූපදී ද, සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී ද?

රූපධාතුං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති රූපසඤ‍්ඤා. රූපසඤ‍්ඤං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපසංකප‍්පො. රූපසංකප‍්පං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපච‍්ඡන්‍දො. රූපච‍්ඡන්‍දං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපපරිළාහො. රූපපරිළාහං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපපරියෙසනා. නො රූපපරියෙසනං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපපරිළාහො. නො රූපපරිළාහං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපච‍්ඡන්‍දො. නො රූපච‍්ඡන්‍දං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපසංකප‍්පො. නො රූපසංකප‍්පං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපසඤ‍්ඤා. නො රූපසඤ‍්ඤං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපධාතු.

මහණෙනි, රූපධාතුව නිසා රූපසඤ්ඤාව උපදී. රූපසඤ්ඤාව නිසා රූපසඞ්කප්පය උපදී. රූපසඞ්කප්පය නිසා රූපච්ඡන්‍දය උපදී. රූපච්ඡන්‍දය නිසා රූපපරිළාභය උපදී. රූපපරිළාභය නිසා රූපපරියේසනාව උපදී. රූපපරියේසනාව නිසා රූපපරිළාභය නූපදී. රූපපරිළාභය නිසා රූපච්ඡන්‍දය නූපදී. රූපච්ඡන්‍දය නිසා රූපසඞ්කප්පය නූපදී. රූපසඞ්කප්පය නිසා රූපසඤ්ඤාව නූපදී. රූපසඤ්ඤාව නිසා රූපධාතුව නූපදී.

සද‍්දධාතුං භික‍්ඛවෙ, පටිච‍්ච -පෙ- ධම‍්මධාතුං භික‍්ඛවෙ පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මසඤ‍්ඤා. ධම‍්මසඤ‍්ඤං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මසංකප‍්පො. ධම‍්මසංකප‍්පං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මච‍්ඡන්‍දො. ධම‍්මච‍්ඡන්‍දං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මපරිළාහො. නො ධම‍්මපරිළාහං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මපරියෙසනා. නො ධම‍්මපරියෙසනං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මපරිළාහො. නො ධම‍්මපරිළාහං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මච‍්ඡන්‍දො. නො ධම‍්මච‍්ඡන්‍දං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මසංකප‍්පො. නො ධම‍්මසංකප‍්පං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මසඤ‍්ඤා. නො ධම‍්මසඤ‍්ඤං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මධාතු.

මහණෙනි, සද්දධාතුව නිසා … මහණෙනි, ධම්මධාතුව නිසා ධර්‍මසංඥාව උපදී. ධර්‍මසංඥාව නිසා ධර්‍මසඞ්කල්පය උපදී. ධර්‍මසඞ්කල්පය නිසා ධර්‍මච්ඡන්‍දය උපදී. ධර්‍මච්ඡන්‍දය නිසා ධර්‍මපරිදාහය උපදී. ධර්‍මපරිදාහය නිසා ධර්‍මපර්‍ය්‍යෙෂණාව උපදී. ධර්‍මපර්‍ය්‍යෙෂණාව නිසා ධර්‍මපරිදාහය නූපදී. ධර්‍මපරිදාහය නිසා ධර්‍මච්ඡන්‍දය නූපදී. ධර්‍මච්ඡන්‍දය නිසා ධර්‍මසඞ්කල්පය නූපදී. ධර්‍මසඞ්කල්පය නිසා ධර්‍මසංඥාව නූපදී. ධර්‍මසංඥාව නිසා ධර්‍මධාතුව නූපදී.

එවං ඛො භික‍්ඛවෙ, ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං. සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච -පෙ- උප‍්පජ‍්ජති පරියෙසනානානත‍්තං. නො පරියෙසනානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරිළාහනානත‍්තං. නො පරිළාහනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දනානත‍්තං. නො ඡන්‍දනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සංකප‍්පනානත‍්තං. නො සංකප‍්පනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං. නො සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ධාතුනානත‍්තන‍්ති.

මහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා … පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී. පරිදාහනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය නූපදී. ඡන්‍දනානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය නූපදී. සඞ්කල්පනානාත්‍වය නිසා සංඥානානාත්‍වය නූපදී. සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී යි.