අප‍්පස‍්සුතමූලකතිකද‍්වයසුත‍්තං
2. 2. 11.
2. 2. 11.
අප‍්පස‍්සුතමූලකතිකද‍්වයසුත‍්තං
අප්පස්සුතමූලකතිකදවය සූත්‍රය
245. සාවත්‍ථියං–
245. සැවැත්නුවර–
ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති: අප‍්පස‍්සුතා අප‍්පස‍්සුතෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. කුසීතා කුසීතෙහි සද‍්ධිං -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි සද‍්ධිං -පෙ- බහුස‍්සුතා බහුස‍්සුතෙහි සද‍්ධිං -පෙ- ආරද‍්ධවිරියා ආරද‍්ධවිරියෙහි සද‍්ධිං -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අතීතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- අනාගතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං -පෙ- අප‍්පස‍්සුතා -පෙ- කුසීතා -පෙ- දුප‍්පඤ‍්ඤා -පෙ- බහුස‍්සුතා -පෙ- ආරද‍්ධවිරියා -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. (පඨමත‍්තිකං)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වැර ඇත්තවුන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග ... සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අතීතයෙහිදු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් හි දු … අල්පශ්‍රැතයෝ … කුසීතයෝ … දුෂ්ප්‍රාඥයෝ … බහුශ්‍රැතයෝ … වැර ඇතියෝ … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (පළමුවන තිකය යි.)
[ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති, සමෙන‍්ති:] අප‍්පස‍්සුතා අප‍්පස‍්සුතෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. මුට‍්ඨස‍්සතිනො මුට‍්ඨස‍්සතීහි සද‍්ධිං -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි සද‍්ධිං -පෙ- බහුස‍්සුතා බහුස‍්සුතෙහි සද‍්ධිං -පෙ- උපට‍්ඨිතසතිනො උපට‍්ඨිතසතීහි සද‍්ධිං -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අතීතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- අනාගතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං -පෙ- අප‍්පස‍්සුතා -පෙ- මුට‍්ඨස‍්සතිනො -පෙ- දුප‍්පඤ‍්ඤා -පෙ- බහුස‍්සුතා -පෙ- උපට‍්ඨිතසතිනො -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. (දුතියත‍්තිකං)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් විසින් ම සැසැඳෙත්, එකතු වෙත්: අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අතීතයෙහිදු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … අල්පශ්‍රැතයෝ … සිහි නැතියෝ … දුෂ්ප්‍රාඥයෝ … බහුශ්‍රැතයෝ … සිහි ඇතියෝ … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (දෙවන තිකය යි.)