යෙදුමෙන් කියවන්න

දුතියසමණබ්‍රාහ‍්මණසුත‍්තං

2. 4. 9.

2. 4. 9.

දුතියසමණබ්‍රාහ‍්මණසුත‍්තං

දෙවන සමණබ්‍රාහ්මණ සූත්‍රය

262. සාවත්‍ථියං–

262. සැවැත්නුවර–

චතස‍්සො ඉමා භික‍්ඛවෙ, ධාතුයො. කතමා චතස‍්සො? පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු. යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා ඉමාසං චතුන‍්නං ධාතූනං සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානන‍්ති -පෙ- යථාභූතං පජානන‍්ති, තෙ -පෙ- සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තීති.

මහණෙනි, මේ ධාතු සතරෙකි. කවර සතරෙක් යත්: පඨවීධාතු ය, ආපෝධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු ය යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ සිවුධාතුන්ගේ සමුදයත් අත්ඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිද්ද ... තතු සේ දනිද්ද, ඒ මහණෝ හෝ බමුණෝ ... තුමූ වෙසෙසින් දැන පසක් කොට ඊට පැමිණ වෙසෙති යි.