සුවණ‍්ණනික‍්ඛසුත‍්තාදිඅට‍්ඨකං
5. 2. 3-10.
5. 2. 3-10.
සුවණ‍්ණනික‍්ඛසුත‍්තාදිඅට‍්ඨකං.
සුවණ්ණනික්ඛ සුත්‍රාදි අෂ්ටකය සූත්‍රය
309-316. සාවත්‍ථියං–
309-316. සැවැත්නුවර–
[දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ-]
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. …
ඉධාහං භික‍්ඛවෙ, එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: න චායමායස‍්මා -
මහණෙනි, මෙහි මම ඇතැම් පුඟුලෙකු “මේ ආයුෂ්මත් තෙමේ
සුවණ‍්ණනික‍්ඛස‍්සාපි හෙතු -පෙ- (තතියං)
රන්නිකක් හේතු කොට ද ... (තෙවැන්න)
සුවණ‍්ණනික‍්ඛසතස‍්සාපි හෙතු -පෙ- (චතුත්‍ථං)
රන්නික සියක් හේතු කොට ද ... (සිවුවැන්න)
සිඞ‍්ගීනික‍්ඛස‍්සපි හෙතු -පෙ- (පඤ‍්චමං)
සිඟුරන්නිකක් හේතු කොට ද ... (පස්වැන්න)
සිඞ‍්ගීනික‍්ඛසතස‍්සාපි හෙතු -පෙ- (ඡට‍්ඨං)
සිඟුරන්නික සියක් හේතු කොට ද ... (සවැන්න)
පඨවියාපි ජාතරූපපරිපූරාය හෙතු -පෙ- (සත‍්තමං)
රනින් පිරුණු පොළොව හේතු කොට ද ... (සත්වැන්න)
ආමිසකිඤ‍්චික‍්ඛහෙතුපි -පෙ- (අට‍්ඨමං)
කිසියම් ආමිසයක් හේතු කොට ද ... (අටවැන්න)
ජීවිතහෙතුපි -පෙ- (නවමං)
ජීවිතය හේතු කොට ද ... (නවවැන්න)
ජනපදකල්‍යාණියාපි හෙතු සම‍්පජානමුසා භාසෙය්‍යාති. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන ලාභසක‍්කාරසිලොකෙන අභිභූතං පරියාදින‍්නචිත‍්තං සම‍්පජානමුසා භාසන‍්තං.
ජනපද කල්‍යාණිය හේතු කොට ද,, දැන දැන මුසා නො ම බණන්නේ ය යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇතිව දැන දැන මුසා බණන ඒ මොහු දකිමි.
එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ- [උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම -පෙ-] එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති. (දසමං)
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි. (දසවැන්න)
පාතිවග‍්ගො දුතියො.
පාතිවර්‍ගය දෙවෙනි යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
ද‍්වෙ පාති ද‍්වෙ සුවණ‍්ණා සිඞ‍්ගීහි අපරෙ දුවෙ, පඨවී කිඤ‍්චික‍්ඛ ජීවිතං ජනපදකල්‍යාණියා දසාති.
පාති සූත්‍ර දෙක ය, සුවණ්ණ සූත්‍ර දෙක ය, අනෙක් සිඞ්ගී නමින් සූත්‍ර දෙකක, පඨවි, කිඤ්චික්ඛ, ජීවිත, ජනපදකල්‍යාණි සූත්‍ර ය යි සූත්‍ර දශයෙකි.