දුතිය නතුම‍්හාක සුත‍්තං
1. 1. 4. 2.
1. 1. 4. 2.
දුතිය නතුම‍්හාක සුත‍්තං
දෙවැනි නතුම්හාක සූත්‍රය
34. සාවත්‍ථියං–
34. සැවැත්නුවර–
යං භික‍්ඛවෙ, න තුම‍්හාකං තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති.
මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය දුරලවු. එහ ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නෙ ය.
කිඤ‍්ච භික‍්ඛවෙ, න තුම‍්හාකං:
මහණෙනි, කුමක් තොපගේ නො වේය යත්:
රූපං භික‍්ඛවෙ, න තුම‍්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති. වෙදනා න තුම‍්හාකං -පෙ- සඤ‍්ඤා න තුම‍්හාකං -පෙ- සඞ‍්ඛාරා න තුම‍්හාකං -පෙ- විඤ‍්ඤාණං න තුම‍්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති.
මහණෙනි, රූපය තොපගේ නො වෙයි. එය දුරලවු. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වෙයි. වේදනාව තොපගේ නො වෙයි … සංඥාව තොපගේ නො වෙයි … සංස්කාර තොපගේ නො වෙයි … විඥානය තොපගේ නො වෙයි. එය දුරු කරවු, එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
යං භික‍්ඛවෙ, න තුම‍්හාකං තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සතීති.
මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය ප්‍රහීණ වූයේ හිත පිණිස සුව පිණිස වන්නේ යි.