එතං මම සුත‍්තං
1. 3. 5. 2.
1. 3. 5. 2.
එතං මම සුත‍්තං
එතං මම සූත්‍රය
151. සාවත්‍ථියං:
151. සැවැත්නුවර:
කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති. කිං උපාදාය කිං අභිනිවිස‍්ස “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති සමනුපස‍්සතීති.
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ප්‍රත්‍ය කොට “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දකී දැ”යි?
භගවංමූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
රූපෙ ඛො භික‍්ඛවෙ, සති. රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති සමනුපස‍්සති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති සමනුපස‍්සති.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපය ප්‍රත්‍ය කොට “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්මය ය”යි දකියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානය ප්‍රත්‍ය කොට “තෙල මාගේ ය, තෙලෙ මම වෙමි. තෙල මාගේ ආත්මය ය”යි දකී.
තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ,
මහණෙනි, “ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේ දැ”යි?
යම‍්පනානිච‍්චං -පෙ- විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති සමනුපස‍්සෙය්‍යාති? නො හෙතං භන‍්තෙ,
වහන්ස, අනිත්‍ය යැ. යමක් අනිත්‍ය නම් ... වෙනස් වන ස්වභාව ඇත් නම් එය නො ඇසුරු කොට “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය ය”යි දක්නේ දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ,
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේ දැ”යි? වහන්ස, අනිත්‍ය යැ.
යං පනානිච‍්චං -පෙ- විපරිනාමධම‍්මං අපි නු තං අනුපාදාය “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති සමනුපස‍්සෙය්‍යාති? නො හෙතං භන‍්තෙ,
යමක් අනිත්‍ය නම් ... වෙනස් වන ස්වභාව ඇත් නම් එය නො ඇසුරු කොට “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දක්නේ දැ යි? වහන්ස තෙල නො වේ ම යැ.
එවං පස‍්සං -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
මෙසේ දක්නා ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී යි.