යෙදුමෙන් කියවන්න

එතං මමසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

3. 2. 2.

3. 2. 2.

එතං මමසුත‍්තං

එතං මම සූත්‍රය

225. සාවත්‍ථියං:

225. සැවැත්නුවර:

කිස‍්මින‍්නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති : “එතං මම, එසො හමස‍්මි, එසො මෙ අත‍්තා”ති?

මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?

භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා, -පෙ- එසො මෙ අත‍්තාති.

වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ… මේ මාගේ ආත්මය යි මෙබඳු දෘෂ්ටියක් උපදී.

(යථා පුරිමගමනසුත‍්තන‍්තං එවං විත්‍ථාරෙතබ‍්බං.)

(පළමු සූත්‍ර දශය යම් සේ නම් එමෙන් විස්තර කටයුතු යි).

3. 2. 3.

3. 2. 3.

සො අත‍්තාසුත‍්තං

සො අත්තා සූත්‍රය

226. සාවත්‍ථියං:

226. සැවැත්නුවර:

-පෙ- “සො අත‍්තා, සො ලොකො, සො පෙච‍්ච භවිස‍්සාමි, නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිනාමධම‍්මොති? -පෙ-

… ‘ඒ මම ආත්මයෙමි, ඒ මම ලෝකයෙමි, ඒ මම පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නොවෙනස් වනසුල්ලෙමි”යි …

භගවංමූලකා නො භන‍්තෙ, ධම‍්මා, -පෙ- අවිපරිනාමධම‍්මොති.

වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. … වෙනස් වන සුල්ලෙමි’යි (මෙබඳු දෘෂ්ටියක් උපදී.)

3. 2. 4.

3. 2. 4.

නොච මෙ සියාසුත‍්තං

නො ච මෙ සියා සූත්‍රය

227. සාවත්‍ථියං:

227. සැවැත්නුවර:

-පෙ- “නො චස‍්සං, නො ච මෙ සියා, න භවිස‍්සාමි, න මෙ භවිස‍්සතී”ති. -පෙ- න මෙ භවිස‍්සතීති.

… “ඉදින් මම නො වන්නෙම් නම් පස්කඳ මට නො ද වන්නේ ය. (මතු) ද (මම) නො වන්නෙම් නම් (මතු) ද මට පස්කඳ නො වන්නේ ය යි. … මතු මට පස්කඳ නොවන්නේ ය යි. (මෙබඳු දෘෂ්ටියක් උපදී.)

3. 2. 5.

3. 2. 5.

නත්‍ථි දින‍්නසුත‍්තං

නත්‍ථි දින්න සූත්‍රය

228. සාවත්‍ථියං:

228. සැවැත්නුවර:

-පෙ- “නත්‍ථි දින‍්නං නත්‍ථි යිට‍්ඨං -පෙ- කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජන‍්ති, විනස‍්සන‍්ති න හොන‍්ති පරම‍්මරණා”ති -පෙ-

… දෙන ලද්දෙහි විපාක නැත, හෝ මහා යාගයෙහි විපාක නැත ... කය බිඳීමෙන් සිඳෙති, වැනසෙති, මරණින් මතු නො වෙති” යි ...

භගවංමූලකා නො භන‍්තෙ, ධම‍්මා, -පෙ- පරම‍්මරණාති.

වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. … මරණින් මතු නො වෙති යි. (මෙබඳු දිටෙක් උපදී.)

3. 2. 6.

3. 2. 6.

කරතොසුත‍්තං

කරොතො සූත්‍රය

229. සාවත්‍ථියං:

229. සැවැත්නුවර:

-පෙ- “නත්‍ථි පුඤ‍්ඤං, නත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො”ති. -පෙ- භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා, -පෙ- නත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමොති.

... “පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැතැ” යි … වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. .. පිනෙහි ඊමෙක් නැතැ යි (මෙබඳු දෘෂ්ටියක් උපදී.)

3. 2. 7.

3. 2. 7.

නත්‍ථි හෙතුසුත‍්තං

නත්‍ථි හේතු සූත්‍රය

230. සාවත්‍ථියං:

230. සැවැත්නුවර:

-පෙ- “නත්‍ථි හෙතු නත්‍ථි පච‍්චයො සත‍්තානං සඞ‍්කිලෙසාය. අහෙතු අප‍්පච‍්චයා සත‍්තා සඞ‍්කිලිස‍්සන‍්ති -පෙ- ඡස‍්වෙවාභිජාතීසු සුඛදුක‍්ඛං පටිසංවෙදෙන‍්තී”ති. -පෙ- පටිසංවෙදෙන‍්තීති.

… සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැත, හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ කෙලෙසෙත්, … අභිජාති සයෙහි ම සුවදුක් විඳිති”යි ... විඳිති යි (මෙබඳු දෘෂ්ටියක් උපදී)

3. 2. 8.

3. 2. 8.

මහාදිට‍්ඨි සුත‍්තං

මහාදිට්ඨි සූත්‍රය

231. සාවත්‍ථියං:

231. සැවැත්නුවර:

-පෙ- “සත‍්ති’මෙ කායා අකටා අකටවිධා -පෙ- නිබ‍්බෙඨියමානා සුඛදුක‍්ඛං පලෙන‍්තීති. භගවම‍්මූලකා -පෙ- සුඛදුක‍්ඛං පලෙන‍්තීති.

… “නො කරන ලද නො කළ විධාන ඇති,මේ සත් කයෙකි … සුවදුක්, ගෙවමින් විඳිති”යි. භගවත්හු මුල් කොට ඇතියහ. .. (මෙබඳු දෘෂ්ටියක් උපදී.)

3. 2. 9.

3. 2. 9.

සස‍්සතලොකසුත‍්තං

සස්සතලෝක සූත්‍රය

232. සාවත්‍ථියං:

232. සැවැත්නුවර:

-පෙ- “සස‍්සතො ලොකොති? භගවම‍්මූලකා -පෙ- සස‍්සතො ලොකොති.

… “ලෝකය ශාශ්වත ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. .. ලෝකය ශාශ්වත යයි -(මෙබඳු දෘෂ්ටියක් උපදී.)

3. 2. 10.

3. 2. 10.

අසස‍්සතලොකසුත‍්තං

අසස්සතලෝක සූත්‍රය

233. සාවත්‍ථියං:

233. සැවැත්නුවර:

-පෙ- “අසස‍්සතො ලොකො”ති? භගවම‍්මූලකා -පෙ- අසස‍්සතො ලොකොති.

… “ලෝකය අශාශ්වත ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. ... ලෝකය අශාශ්වත යයි (මෙබඳු දෘෂ්ටියක් උපදී.)

3. 2. 11.

3. 2. 11.

අන‍්තවාලොක සුත‍්තං

අන්තවත්ලෝක සූත්‍රය

234. සාවත්‍ථියං:

234. සැවැත්නුවර:

-පෙ- “අන‍්තවා ලොකො”ති? භගවම‍්මූලකා -පෙ- අන‍්තවා ලොකොති.

… “ලෝකය අන්තවත් ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. ... ලෝකය අන්තවත්ය යි. (මෙබඳු දෘෂ්ටියක් උපදී.)

3. 2. 12.

3. 2. 12.

අනන‍්තවාලොක සුත‍්තං

අනන්තවත්ලෝක සූත්‍රය

235. සාවත්‍ථියං:

235. සැවැත්නුවර:

-පෙ- “අනන‍්තවාලොකොති? භගවම‍්මූලකා -පෙ- අනන‍්තවා ලොකොති.

… “ලෝකය අනන්තවත් ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. .. ලෝකය අනන්තවත් යයි.

3. 2. 13.

3. 2. 13.

තංජීවතං සරීර සුත‍්තං

තත් ජීව තත් ශරීර සූත්‍රය

236. සාවත්‍ථියං:

236. සැවැත්නුවර:

-පෙ- “තංජීවංතං සරීර”න‍්ති? භගවම‍්මූලකා -පෙ- තංජීවං තං සරීරන‍්ති.

… “එමැ ජීව යැ, එමැ ශරීරය”යි? භගවත්හු මුල් කොට ඇතියහ. .. එමැ ජීව යැ, එමැ ශරීර යයි.

3. 2. 14.

3. 2. 14.

අඤ‍්ඤං ජීව අඤ‍්ඤං සරීර සුත‍්තං

අන්‍ය ජීව අන්‍යත් ශරීර සූත්‍රය

237. සාවත්‍ථියං:

237. සැවැත්නුවර:

-පෙ- අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීර”න‍්ති? භගවම‍්මූලකා -පෙ- අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති.

… “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි? භගවත්හු මුල් කොට ඇතියහ. ... ජීවය අනෙකක, ශරීරය අනෙකකැයි.

3. 2. 15.

3. 2. 15.

හොති තථාගත සුත‍්තං

හොති තථාගත සූත්‍රය

238. සාවත්‍ථියං:

238. සැවැත්නුවර:

-පෙ- “හොති තථාගතො පරම‍්මරණා”ති? භගවම‍්මූලකා -පෙ- හොති තථාගතො පරම‍්මරණාති.

… “සත්ත්‍වයා මරණින් මතු වේ ය”යි? භගවත්හු මුල් කොට ඇතියහ. .. සත්ත්‍වයා මරණින් මතු වේ.

3. 2. 16.

3. 2. 16.

නහොති තථාගත සුත‍්තං

නහොති තථාගත සූත්‍රය

239. සාවත්‍ථියං:

239. සැවැත්නුවර:

-පෙ- “න හොති තථාගතො පරම‍්මරණා”ති? භගවම‍්මූලකා -පෙ- න හොති තථාගතො පරම‍්මරණාති.

… “සත්ත්‍වයා මරණින් මතු නො වේ ය”යි? භගවත්හු මුල් කොට ඇතියහ. .. සත්ත්‍වයා මරණින් මතු නො වේ යි.

3. 2. 17.

3. 2. 17.

හොති ච නචහොති තථාගත සුත‍්තං

හොති ච නච හොති තථාගත සූත්‍රය

240. සාවත්‍ථියං:

240. සැවැත්නුවර:

-පෙ- “හොති ච න ච හොති තථාගතො පරම‍්මරණා”ති? භගවම‍්මූලකා -පෙ- හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති.

… “සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වේ ය”යි? භගවත්හු මුල් කොට ඇතියහ. .. සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වේ.

3. 2. 18.

3. 2. 18.

නෙව හොති න නහොති සුත‍්තං

නේව හොති න න හොති තථාගත සූත්‍රය

241. සාවත්‍ථියං:

241. සැවැත්නුවර:

කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති: “නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා”ති?

මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවෙයි” යන මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.

භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා, -පෙ-

වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …

රූපෙ ඛො භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති: “නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා”ති. වෙදනාය සති -පෙ- සඤ‍්ඤාය සති -පෙ- සඞ‍්ඛාරෙසු සති -පෙ- විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති: “නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා”ති.

මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙ යි” යන මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි” යන මෙ බඳු දෘෂ්ටියක් උපදී.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති.

මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? … සත්ත්‍වයා මරණින් මතු නොම වෙයි, නො ම නො වේ යයි.