යෙදුමෙන් කියවන්න

අරූපී අත‍්තා සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

3. 2. 20.

3. 2. 20.

අරූපී අත‍්තා සුත‍්තං

අරූපී අත්තා සූත්‍රය

243. සාවත්‍ථියං:

243. සැවැත්නුවර:

කිස‍්මිං නු ඛො භික‍්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති ; “අරූපී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති.

මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය රූප නැත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.

(සො යෙව පෙය්‍යාලො විත්‍ථාරෙතබ‍්බො.)

(ඒ පෙය්‍යාලය ම විස්තර කටයුතු යි)

3. 2. 21.

3. 2. 21.

රූපීච අරූපීච අත‍්තා සුත‍්තං

රූපී ච අරූපී ච අත්තා සූත්‍රය

244. සාවත්‍ථියං:

244. සැවැත්නුවර:

-පෙ- “රූපී ච අරූපී ච අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති.

… ආත්මය රූප ඇත්තේත් රූප නැත්තේත් මරණින් මතු නීරෝග වේ ය”යි …

3. 2. 22.

3. 2. 22.

නෙව රූපී නාරූපී අත‍්තා සුත‍්තං

නේව රූපී නාරූපී අත්තා සූත්‍රය

245. සාවත්‍ථියං:

245. සැවැත්නුවර:

-පෙ- “නෙවරූපී නාරූපී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති.

… ආත්මය නො ම රූප ඇත්තේත් නො ම රූප නැත්තේත් මරණින් මතු නීරෝග වේ ය”යි.

3. 2. 23.

3. 2. 23.

එකන‍්තසුඛී අත‍්තා සුත‍්තං

ඒකාන්තසුඛී අත්තා සූත්‍රය

246. සාවත්‍ථියං:

246. සැවැත්නුවර:

-පෙ- “එකන‍්තසුඛී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති.

… “ආත්මය එකැතින් සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි.

3. 2. 24.

3. 2. 24.

එකන‍්තදුක‍්ඛී අත‍්තා සුත‍්තං

ඒකාන්ත දුක්ඛී අත්තා සූත්‍රය

247. සාවත්‍ථියං:

247. සැවැත්නුවර:

-පෙ- “එකන‍්තදුක‍්ඛී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති.

… ආත්මය එකැතින් දුක් ඇත්තේ මරණින් මතු නිරෝග වේ ය”යි.

3. 2. 25.

3. 2. 25.

සුඛදුක‍්ඛී අත‍්තා සුත‍්තං

සුඛ දුක්ඛී අත්තා සූත්‍රය

248. සාවත්‍ථියං:

248. සැවැත්නුවර:

-පෙ- “සුඛදුක‍්ඛී අත‍්තා හොති අරොගො පරම‍්මරණා”ති.

… ආත්මය සුවදුක් ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි.