පදීපෙය්යදායක ඔපපාතික සුත්තං
8. 1. 50.
8. 1. 50.
පදීපෙය්යදායක ඔපපාතික සුත්තං
පදීපෙය්යදායක ඕපපාතික සූත්රය
391. පදීපෙය්යං දෙති. සො කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
391. ... පහන් උපකරණ දෙයි. ... කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ.
අයං ඛො භික්ඛු, හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
මහණ, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි මේ ප්රත්යය යි.
(ඉමිනා පෙය්යාලෙන සහ දස සුත්තන්තා විත්ථාරා. චතුසු චත්තාළීසං වෙය්යාකරණා කාතබ්බා. සුද්ධිකසුත්තන්තා දස, සබ්බෙ පඤ්ඤාසං සුත්තන්තා හොන්ති.)
(මේ පෙය්යාලය සමග විස්තර වශයෙන් දශසූත්ර කෙනෙකි. සිවු යෝනීන්හි සූත්ර සතලිසක් විස්තර කටයුතු යි. සුද්ධික සූත්ර දශයෙකි. මුළුල්ල සූත්ර පනසෙක් වේ.)
නාගවග්ගො පඨමො.
පළමුවැනි නාග වර්ග යි.
තත්රුද්දානං :
එහි සූත්රනාමාවලිය :
සුද්ධිකං පණීතතරං චතුරො ච උපොසථා තස්ස සුතෙන චත්තාරො චතුරො සුචරිතෙන ච දානූපකාරා චත්තාරො නාගෙ පඤ්ඤාසසුත්තානීති.
සුද්ධික සූත්රය, පණීතතර සූත්රය, උපෝසථ සූත්ර සතර ය, සුචරිතයෙන් යුත් සුත සූත්ර සතර ය යන සූත්ර දශක ය, දනෝපකාර සූත්ර දශක සතර ය, හෙවත් අන්න, පාන, වත්ථ, යාන, මාලා, ගන්ධ, විලේපන, සෙය්යා, ආවසථ, පදීපෙය්යදායක, අණ්ඩජසූත්ර දශක ය. අන්න, පාන, වත්ථ, යාන, මාලා, ගන්ධ, විලේපන, සෙය්යා, ආවසථ, පදීපෙය්යදායක ජලාබුජ සූත්ර දශක ය, අන්න, පාන, වත්ථ, යාන, මාලා, ගන්ධ, විලේපන, සෙය්යා, ආවස්ථ, පදීපෙය්යදායක, සංසේදජ සූත්ර දශක ය, අන්න, පාන, වත්ථ, යාන, මාලා, ගන්ධ, විලේපන, සෙය්යා, ආවසථ, පදීපෙය්යදායක, ඕපපාතික සූත්ර දශක යයි නාග වර්ගයෙහි සූත්ර පනසෙකි.
නාගසංයුත්තං සමත්තං
නාග සංයුත්තය නිමියේ යි.