සුත සුත්තං
8. 1. 7.
8. 1. 7.
සුත සුත්තං
සුත සූත්‍රය
348. සාවත්ථියං:
348. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ යැ: “වහන්ස මෙහි, ඇතැමෙක් යම් හෙයෙකින් කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ”යි.
ඉධ භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති, වාචාය ද්වයකාරී හොති, මනසා ද්වයකාරී, තස්ස සුතං හොති : “අණ්ඩජා නාගා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජෙය්ය”න්ති. සො කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජති.
මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරණ සුලු වදනින් දෙකක් කරණසුලු සිතින් දෙකක් කරන සුලු වෙයි. “අණ්ඩජ නාගයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ යි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ.
අයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
මහණ, මෙහි ඇතැමෙක් යම් හෙයෙකින් කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි මේ ප්‍රත්‍යය යි.
8. 1. 8.
8. 1. 8.
දුතිය සුත සුත්තං
දුතිය සුත සූත්‍රය
349. සාවත්ථියං:
349. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ජලාබුජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති. ඉධ භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති -පෙ-.
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ජලාබුජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ”යි
අයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ජලාබුජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරණ සුලු වෙයි ...
8. 1. 9.
8. 1. 9.
තතිය සුත සුත්තං
තතිය සුත සූත්‍රය
350. සාවත්ථියං:
350. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා සංසෙදජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
එකත්පස් ව හුන් මේ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස යම් හෙයකින් මෙහි, ඇතැමෙක් කාබුන් මරණින් මතු සංසේදජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍ය කිමෙක් දැ”යි.
ඉධ භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති -පෙ- අයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා සංසෙදජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරනසුලු වෙයි ... “මහණ, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු සංසේදජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි මේ ප්‍රත්‍යය යි.
8. 1. 10.
8. 1. 10.
චතුත්ථ සුත සුත්තං
චතුත්ථ සුත සූත්‍රය
351. සාවත්ථියං:
351. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු, භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජතී”ති.
එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, යම් හෙයකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍ය කිමෙක් දැ”යි.
ඉධ භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී. තස්ස සුතං හොති: “ඔපපාතිකා නාගා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජෙය්ය”න්ති. සො කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජති.
“මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරණසුලු වදනින් දෙකක් කරණ සුලු සිතින් දෙකක් කරනසුලු වෙයි. ඕපපාතික නාගයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. ... හෙ කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ.
අයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
මහණ, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
8. 1. 11.
8. 1. 11.
අන්නදායක අණ්ඩජ සුත්තං
අන්නදායක අණ්ඩජ සූත්‍රය
352 සාවත්ථියං:
352. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, යම් හෙයකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍ය දැ”යි.
ඉධ භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති, වාචාය ද්වයකාරී, මනසා ද්වයකාරී. තස්ස සුතං හොති : “අණ්ඩජා නාගා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජෙය්යන්ති. සො අන්නං දෙති -පෙ- උපපජ්ජති.
“මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරනසුලු වදනින් දෙකක් කරනසුලු සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් අණ්ඩජ නාගයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හෙතෙමේ අහර දෙයි. ... පැමිණේ.
8. 1. 12.
8. 1. 12.
පානදායකඅණ්ඩජසුත්තං
පානදායක අණ්ඩජ සූත්‍රය
353. පානං දෙති -පෙ- උපපජ්ජතීති.
353. ... බොන දෑ දෙයි. ... පැමිණේ.
8. 1. 13.
8. 1. 13.
වත්ථදායක අණ්ඩජසුත්තං
වත්ථදායක අණ්ඩජ සූත්‍රය
354. වත්ථං දෙති -පෙ- උපපජ්ජතීති.
354. ... වත් දෙයි. ... පැමිණේ.
8. 1. 14.
8. 1. 14.
යානදායක අණ්ඩජ සුත්තං
යානදායක අණ්ඩජ සූත්‍රය
355. යානං දෙති -පෙ- උපපජ්ජතීති.
355. ... වහන් දෙයි. ... පැමිණේ.
8. 1. 15.
8. 1. 15.
මාලාදායක අණ්ඩජ සුත්තං
මාලදායක අණ්ඩජ සූත්‍රය
356. මාලං දෙති -පෙ- උපපජ්ජතීති.
356. ... මල් දෙයි. ... පැමිණේ.
8. 1. 16.
8. 1. 16.
ගන්ධදායක අණ්ඩජ සුත්තං
ගන්ධදායක අණ්ඩජ සූත්‍රය
357. ගන්ධං දෙති -පෙ- උපපජ්ජතීති.
357. ... ගඳ දෙයි. ... පැමිණේ.
8. 1. 17.
8. 1. 17.
විලෙපනදායක අණ්ඩජ සුත්තං
විලේපන දායක අණ්ඩජ සූත්‍රය
358. විලෙපනං දෙති -පෙ- උපපජ්ජතීති.
358. ... විලවුන් දෙයි. ... පැමිණේ.
8. 1. 18.
8. 1. 18.
සෙය්යදායක අණ්ඩජ සුත්තං
සෙය්යදායක අණ්ඩජ සූත්‍රය
359. සෙය්යං දෙති -පෙ- උපපජ්ජතීති.
359. ... සෙනසුන් දෙයි. ... පැමිණේ.
8. 1. 19.
8. 1. 19.
ආවසථදායක අණ්ඩජ සුත්තං
අවස්ථදායක අණ්ඩජ සූත්‍රය
360. ආවසථං දෙති -පෙ- උපපජ්ජතීති.
360. ... වෙසෙන තැන් දෙයි. ... පැමිණේ.
8. 1. 20.
8. 1. 20.
පදීපෙය්යදායක අණ්ඩජ සුත්තං
පදීපෙය්යදායක අණ්ඩජ සූත්‍රය
361. පදීපෙය්යං දෙති සො කායස්ස භෙදා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජති.
361. ... පහන් උපකරණ දෙයි. ... හේ කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ.
අයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චෙ කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
මහණ, යම් හෙයකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
8. 1. 21-40.
8. 1. 21-40.
අන්නදායකාදි ජලාබුජ සංසෙදජ සුත්තානි
අන්නදායකාදී ජලාබුජ සංසේදජ සූත්‍ර
362-381. සාවත්ථියං:
362-381. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චෙ කායස්ස භෙදා පරම්මරණා ජලාබුජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ජලාබුජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍ය දැ යි.
“ඉධ භික්ඛු, එකච්චො -පෙ- සංසෙදජානං නාගානං -පෙ- සහබ්යතං උපපජ්ජතීති.
මහණ, මෙහි ඇතැමෙක් ... සංසේදජ නාගයන්ගේ සහභාවයට පැමිණේ.
8. 1. 41.
8. 1. 41.
අන්නදායක ඔපපාතික සුත්තං
අන්නදායක ඕපපාතික සූත්‍රය
382. -පෙ- ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජතීති. ඉධ භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති වාචාය ද්වයකාරී මනසා ද්වයකාරී, තස්ස සුතං හොති : “ඔපපාතිකා නාගා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජෙය්ය”න්ති. සො අන්නං දෙති -පෙ- උපපජ්ජතීති.
382. ... ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් ... මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් ඕපපාතික නාගයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ , සුඛබහුලහ’ යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හේ අහර දෙයි. ... පැමිණේ.
8. 1. 42.
8. 1. 42.
පානදායක ඔපපාතික සුත්තං
පානදායක ඕපපාතික සූත්‍රය
383. පානං දෙති -පෙ- උපපජ්ජතීති.
383. ... බොන දෑ දෙයි. ... පැමිණේ.
8. 1. 43.
8. 1. 43.
වත්ථදායක ඔපපාතික සුත්තං
වත්ථදායක ඕපපාතික සූත්‍රය
384. වත්ථං දෙති -පෙ- උපපජ්ජතීති.
384. ... වස්ත්‍ර දෙයි. ... පැමිණේ.
8. 1. 44.
8. 1. 44.
යානදායක ඔපපාතික සුත්තං
යානදායක ඕපපාතික සූත්‍රය
385. යානං දෙති -පෙ- උපපජ්ජතීති.
385. ... වහන් දෙයි. ... පැමිණේ.
8. 1. 45.
8. 1. 45.
මාලාදායක ඔපපාතික සුත්තං
මාලදායක ඕපපාතික සූත්‍රය
386. මාලං දෙති -පෙ- උපපජ්ජතීති.
386. ... මල් දෙයි. ... පැමිණේ.
8. 1. 46.
8. 1. 46.
ගන්ධදායක ඔපපාතික සුත්තං
ගන්ධදායක ඕපපාතික සූත්‍රය
387. ගන්ධං දෙති -පෙ- උපපජ්ජතීති.
387. ... ගඳ දෙයි. ... පැමිණේ.
8. 1. 47.
8. 1. 47.
විලෙපන දායක ඔපපාතික සුත්තං
විලේපනදායක ඕපපාතික සූත්‍රය
388. විලෙපනං දෙති -පෙ- උපපජ්ජතීති.
388. ... විලවුන් දෙයි. ... පැමිණේ.
8. 1. 48.
8. 1. 48.
සෙය්යදායක ඔපපාතික සුත්තං
සෙය්යදායක ඕපපාතික සූත්‍රය
389. සෙය්යං දෙති -පෙ- උපපජ්ජතීති.
389. ... සෙනසුන් දෙයි. ... පැමිණේ.
8. 1. 49.
8. 1. 49.
ආවසථදායක ඔපපාතික සුත්තං
අවස්ථදායක ඕපපාතික සූත්‍රය
390. ආවසථං දෙති -පෙ- උපපජ්ජතීති.
390. ... වෙසෙන තැන් දෙයි. ... පැමිණේ.