බාහිරානිච‍්චසුත‍්තං
1. 1. 4.
1. 1. 4.
බාහිරානිච‍්චසුත‍්තං
බාහිරානිච්ච සූත්‍රය
4. සාවත්‍ථියං–
4. සැවැත්නුවර–
රූපං භික‍්ඛවෙ, අනිච‍්චං. යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
මහණෙනි, රූපය අනිත්‍ය ය, යමෙක් අනිත්‍යවේ නම් එය දුක් වෙයි, යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා අනිච‍්චා. යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
සද … ගඳ … රස … පහස් … දහම් අනිස ය, යමෙක් අනිස වේ නම් එය දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “මෙ මාගේ නො වෙයි, මෙ මම නො වෙමි, මෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතුයි.
එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපෙසුපි නිබ‍්බින්‍දති, සද‍්දෙසුපි නිබ‍්බින්‍දති, ගන්‍ධෙසුපි නිබ‍්බින්‍දති, රසෙසුපි නිබ‍්බින්‍දති, ඵොට‍්ඨබ‍්බෙසුපි නිබ‍්බින්‍දති, ධම‍්මෙසුපි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාතීති.
මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු රූපයෙහි දු කලකිරෙයි, ශබ්දයෙහි දු කලකිරෙයි, ගඳෙහි දු කලකිරෙයි, රසෙහි දු කලකිරෙයි, පහස්හි දු කලකිරෙයි, දහම්හි දු කලකිරෙයි, කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් සසරින් මිදෙයි. මිදුණු කල්හි ‘මිදිණැ’යි දැනීම වෙයි. ජාතිය ක්‍ෂීණ විය, බඹසර වැස නිමවන ලද. කටයුතු කරන ලද. මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ”යි දැනගනි යි.