යෙදුමෙන් කියවන්න

බාහිරදුක‍්ඛසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 1. 5.

1. 1. 5.

බාහිරදුක‍්ඛසුත‍්තං

බාහිරදුක්ඛ සූත්‍රය

5. සාවත්‍ථියං–

5. සැවැත්නුවර–

රූපා භික‍්ඛවෙ, දුක‍්ඛා. යං දුක‍්ඛං තදනත‍්තා, යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති, එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

මහණෙනි, රූ දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “මෙ මාගේ නො වෙයි මෙ මම නො වෙමි. මෙ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි.

සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා දුක‍්ඛා. යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවං පස‍්සං -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

සද .... ගඳ ... පහස් ... දහම් දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “මෙ මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. මෙසේ දක්නේ … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනි යි.

1. 1. 6.

1. 1. 6.

බාහිරානත‍්තසුත‍්තං

බාහිරානත්ත සූත්‍රය

6. සාවත්‍ථියං–

6. සැවැත්නුවර–

රූපා භික‍්ඛවෙ, අනත‍්තා. යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

මහණෙනි, රූ අනත් ය, යමෙක් අනත් වේ නම් එය ‘මෙ මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ’යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතුයි.

සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා අනත‍්තා. යදනත‍්තා තං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

සද … ගඳ … රස … පහස් … දහම් අනත් ය, යමක් අනත් වේ නම් එය ‘මේ මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ’යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.

එවං පස‍්සං -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මෙසේ දක්නේ … මේ රහත් බව පිණිස අනෙකෙක් නැති යි දැනගනි යි.