සමාධිසුත‍්තං
1. 10. 6.
1. 10. 6.
සමාධිසුත‍්තං
සමාධි සූත්‍රය
99. සමාධිං භික‍්ඛවෙ භාවෙථ. සමාහිතො භික‍්ඛවෙ භික‍්ඛු යථාභූතං පජානාති. කිඤ‍්ච යථාභූතං පජානාති? චක‍්ඛුං අනිච‍්චන‍්ති යථාභූතං පජානාති, රූපා අනිච‍්චාති යථාභූතං පජානාති, චක‍්ඛුවිඤ‍්ඤාණං අනිච‍්චන‍්ති යථාභූතං පජානාති, චක‍්ඛුසම‍්ඵස‍්සො අනිච‍්චොති යථාභූතං පජානාති. යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චන‍්ති යථාභූතං පජානාති.
99. මහණෙනි සමාධිය වඩවු. මහණෙනි සමාධිගත මහණ තෙමේ තතු සේ දනී. කුමක් තතු සේ දනී ද යත්: ඇස අනිසැ යි තතු සේ දනී. රූ අනිසැ යි තතු සේ දනී. ඇස්විණැන අනිසැ යි තතු සේ දනී. ඇස්පහස අනිසැ යි තතු සේ දනී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ දනී.
සොතං අනිච‍්චන‍්ති -පෙ- ඝානං අනිච‍්චන‍්ති -පෙ- ජිව‍්හා අනිච‍්චාති යථාභූතං පජානාති, රසා අනිච‍්චාති යථාභූතං පජානාති. ජිව‍්හාවිඤ‍්ඤාණං අනිච‍්චන‍්ති යථාභූතං පජානාති, ජිව‍්හාසම‍්ඵස‍්සො අනිච‍්චොති යථාභූතං පජානාති, යම‍්පිදං ජිව‍්හාසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි අනිච‍්චන‍්ති යථාභූතං පජානාති.
කන අනිසැ යි ... නැහැය අනිසැ යි ... දිව අනිසැ යි තතු සේ දනී. රස අනිසැ යි තතු සේ දනී. දිව්විනැණ අනිසැ යි තතු සේ දනී. දිව්පහස අනිසැයි තතු සේ දනී. දිව්පහසින් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් හේ ද අනිසැ යි තතු සේ දනී.
කායො අනිච‍්චොති -පෙ- මනො අනිච‍්චොති යථාභූතං පජානාති. ධම‍්මා අනිච‍්චාති යථාභූතං පජානාති, මනොවිඤ‍්ඤාණං අනිච‍්චන‍්ති යථාභූතං පජානාති, මනොසම‍්ඵස‍්සො අනිච‍්චොති යථාභූතං පජානාති. යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා. තම‍්පි අනිච‍්චන‍්ති යථාභූතං පජානාති. සමාධිං භික‍්ඛවෙ භාවෙථ. සමාහිතො භික‍්ඛවෙ භික‍්ඛු යථාභූතං පජානාතී ති.
කය අනිසැ යි ... සිත අනිසැ යි තතු සේ දනී, දහම් අනිසැ යි තතු සේ දනී. මනවිනැණ අනිසැයි තතු සේ දනී. මනපහස අනිසැ යි තතු සේ දනී. මනපහසින් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් වේ නම් හෙ ද අනිසැ යි තතු සේ දනී. මහණෙනි සමාධිය වඩවු. මහණෙනි සමාධිගත මහණ තෙමේ තතු සේ දනී යි.