අනිච්චසුත්තං
1. 20. 9.
1. 20. 9.
අනිච්චසුත්තං
අනිච්ච සූත්රය
257. තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්ච සමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා. කතමා තිස්සො: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා ඉමා ඛො භික්ඛවෙ තිස්සො වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා.
257. මහණෙනි, අනිච්ච වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ ඛයධම්ම වූ වයධම්ම වූ විරාගධම්ම වූ නිරෝධධම්ම වූ මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනාව ය දුක් වේදනාව ය නොදුක්නොසුව වේදනාව යයි. මහණෙනි, මේ වේදනා තුන අනිච්ච ය. සඞ්ඛත ය. පටිච්චසමුප්පන්න ය. ඛයධම්ම ය. වයධම්ම ය. විරාගධම්ම ය. නිරෝධධම්ම යි.