දුතියඅට‍්ඨකසුත‍්තං
2. 2. 8.
2. 2. 8.
දුතියඅට‍්ඨකසුත‍්තං
දුතිය අට්ඨක සූත්‍රය
266. අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො තෙ භික‍්ඛූ භගවා එතදවොච: කතමා නු ඛො භික‍්ඛවෙ වෙදනා? කතමො වෙදනාසමුදයො? කතමො වෙදනානිරොධො? කතමා වෙදනානිරොධගාමිනී පටිපදා? කො වෙදනාය අස‍්සාදො? කො ආදීනවො? කිං නිස‍්සරණන‍්ති?
266. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පස් ව හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: මහණෙනි, වේදනාව කවරී ද? වේදනා සමුදය කවරේ ද? වේදනා නිරෝධය කවරේ ද? වේදනා නිරෝධගාමිනීපටිපදාව කවරී ද? වේදනාවෙහි ආස්වාදය කිමෙක් ද? ආදීනවය කිමෙක් ද? නිස්සරණය කිමෙක් දැ? යි.
භගවම‍්මූලකා නො භන‍්තෙ ධම‍්මා -පෙ- තිස‍්සො ඉමා භික‍්ඛවෙ වෙදනා: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා. ඉමා වුච‍්චන‍්ති භික‍්ඛවෙ වෙදනා. ඵස‍්සසමුදයා වෙදනා සමුදයො -පෙ- (යථා පුරිමසුත‍්තන‍්තං එවං විත්‍ථාරෙතබ‍්බං.)
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. ... මහණෙනි, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. මහණෙනි, මොහු වේදනා යි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වෙදනාසමුදය වේ, ... (පළමු සුතුර යම් සේ නම් එසේ විස්තර කටයුතු යි.)