ආකිඤ්චඤ්ඤායතනසුත්තං
6. 1. 7.
6. 1. 7.
ආකිඤ්චඤ්ඤායතනසුත්තං
ආකිඤ්චඤ්ඤායතන සූත්‍රය
354. ආකිඤ්චඤ්ඤායතනං ආකිඤ්චඤ්ඤායතනන්ති වුච්චති. කතමං නු ඛො ආකිඤ්චඤ්ඤායතනන්ති. තස්ස මය්හං ආවුසො එතදහොසි: ඉධ භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති ආකිඤ්චඤ්ඤායතනන්ති. සො ඛ්වාහං ආවුසො සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො විඤ්ඤාණඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
354. ආකිඤ්චඤ්ඤායතනය ආකිඤ්චඤ්ඤායතනය යි කියනු ලැබේ. ආකිඤ්චඤ්ඤායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේ නම් මෙය ආකිඤ්චඤ්ඤායතනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට විඤ්ඤාණඤ්චායතනය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
අථ ඛො මං ආවුසො භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච: මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා බ්‍රාහ්මණ, ආකිඤ්චඤ්ඤායතනෙ පමාදො, ආකිඤ්චඤ්ඤායතනෙ චිත්තං සණ්ඨපෙහි, ආකිඤ්චඤ්ඤායතනෙ චිත්තං එකොදිං කරොහි, ආකිඤ්චඤ්ඤායතනෙ චිත්තං සමාදහාති. සො ඛ්වාහං ආවුසො අපරෙන සමයෙන සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහාසිං. යං හි තං ආවුසො සම්මා වදමානො වදෙය්ය -පෙ- මහාභිඤ්ඤතං පත්තොති.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, ආකිඤ්චඤ්ඤායතනය නහමක් වරදව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත මැනවින් තබව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත එකඟ කරව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.