යෙදුමෙන් කියවන්න

හත්‍ථාරොහසුත‍්තං

8. 1. 4.

8. 1. 4.

හත්‍ථාරොහසුත‍්තං

හත්‍ථාරෝහ සූත්‍රය

418. අථ ඛො හත්‍ථාරොහො ගාමණී යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

418. එකල්හි හත්‍ථාරෝහගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උවසුවෙකු කොට මා දරන සේක්වා යි.)