ඡෙදනාදිසුත්තානි
12. 10. 10-15.
12. 10. 10-15.
ඡෙදනාදිසුත්තානි
ඡෙදනාදි සූත්ර
3942-3947. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ඡෙදන-වධ-බන්ධන-විපරාමොස-ආලොප-සහසාකාරා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ඡෙදන-වධ-බන්ධන-විපරාමොස-ආලොප-සහසාකාරා අප්පටිවිරතා. තං කිස්ස හෙතු, අදිට්ඨත්තා භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස, දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස, දුක්ඛනිරොධස්ස අරියසච්චස්ස, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො. “අයං දුක්ඛසමුදයො”ති යොගො කරණීයො. “අයං දුක්ඛනිරොධො”ති යොගො කරණීයො. “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
3942-3947. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් සිඳුම් - මැරුම් - බැඳුම් - පැහැර ගැනුම් - ගම්පැහැරුම් - අබිබවා ගැනුම් ක්රියායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්ව කෙනෙක් සිඳුම් - මැරුම් - බැඳුම් - පැහැර ගැනුම් - ගම්පැහැරුම් - අබිබවා ගැනුම් ක්රියායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින යත්: මහණෙනි, චතුරාර්ය්යසත්ය නුදුටු බැවිනි. කවර චතුරාර්ය්යසත්යයක යත්: දුඃඛාර්ය්යසත්යය, දුඃඛසමුදයාර්ය්යසත්යය, දුඃඛනිරෝධාර්ය්යසත්යය දුඃඛනිරොධගාමිනීප්රතිපදාර්ය්යසත්යය යි. මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ”යි වීර්ය්ය කටයුතු. “මේ දුක්ඛසමුදය”යි වීර්ය්ය කටයුතු. “මේ දුක්ඛනිරෝධ”යි වීර්ය්ය කටයුතු. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්ය්ය කටයුතු යි.
චතුත්ථ ආමකධඤ්ඤපෙය්යාලවග්ගො දසමො.
දශවන චතුත්ථ ආමකධඤ්ඤ පෙය්යාල වර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්ර නාමාවලිය:
ඛෙත්තං කයං දූතෙය්යඤ්ච තුලාකූටංකංසකූටං, මානකූටං උක්කොටනං වඤ්චනනිකති, ඡෙදනා, වධබන්ධනං විපරාමොසාලොපසාහසානීති.
ඛෙත්තවත්ථු, කයවික්කය, දූතෙය්ය, තුලාකූට, කංසකූට, මානකූට, උක්කෝටන, වඤ්චන, නිකති, ඡේදන, වධ, බන්ධන, විපරාමෝස, ආලෝප, සාහස යි පසළොස් සුතුරු කෙනෙකි යි.