යෙදුමෙන් කියවන්න

දුතියමනුස‍්සචුතිසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

12. 11. 2.

12. 11. 2.

දුතියමනුස‍්සචුතිසුත‍්තං

දෙවන මනුස්සචුති සූත්‍රය

3949. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ මනුස‍්සා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති, අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ මනුස‍්සා චුතා තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති. තං කිස‍්ස හෙතු -පෙ- යොගො කරණීයොති.

3949. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳයහ . යළි යම් සත්‍වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු තිරිසන්යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින් යත් ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 3.

12. 11. 3.

තතියමනුස‍්සචුතිසුත‍්තං

තෙවන මනුස්සචුති සූත්‍රය

3950. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ මනුස‍්සා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ මනුස‍්සා චුතා පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති -පෙ- යොගො කරණීයොති.

3950. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්‍වයෝ මඳයහ . වැළි යම් සත්‍වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 4.

12. 11. 4.

චතුත්‍ථමනුස‍්සචුතිසුත‍්තං

සිවුවන මනුස්සචුති සූත්‍රය

3951. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ මනුස‍්සා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ මනුස‍්සා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති -පෙ- යොගො කරණීයොති.

3951. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිනිස් ලොවින් ච්‍යුතවූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳයහ. වැළි යම් සත්‍වකෙනෙක් මිනිස්ලොවින් ච්‍යුතවූවාහු නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 5.

12. 11. 5.

පඤ‍්චමනුස‍්සචුතිසුත‍්තං

පස්වන මනුස්සචුති සූත්‍රය

3952. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ මනුස‍්සා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථඛො එතෙව බහුතරා සත‍්තා යෙ මනුස‍්සා තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති -පෙ- යොගො කරණීයොති.

3952. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිනිස්ලොවින් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඒ ඔහු මඳහ . වැළි යම් සත්‍ව කෙනෙක් මිනිස් ලොවින් ච්‍යුතවූවාහු තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 6.

12. 11. 6.

ඡට‍්ඨමනුස‍්සචුතිසුත‍්තං

සවන මනුස්සචුති සූත්‍රය

3953. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ මනුස‍්සා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ මනුස‍්සා චුතා පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති -පෙ- යොගො කරණීයොති.

3953. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මිනිස්ලොවින් ච්‍යුත වූවාහු දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ . වැළි යම් සත්‍ව කෙනෙක් මිනිස්ලොවින් ච්‍යුත වූවාහු ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 7.

12. 11. 7.

දෙවචුතිසුත‍්තං

දේවචුති සූත්‍රය

3954. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ දෙවා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ දෙවා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති -පෙ- යොගො කරණීයොති.

3954. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ වෙත් ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 8.

12. 11. 8.

දුතියදෙවචුතිසුත‍්තං

දෙවන දේවචුති සූත්‍රය

3955. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ දෙවා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ දෙවා චුතා තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති -පෙ- යොගො කරණීයොති.

3955. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් දෙව්ලොවින් ච්‍යුතව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 9.

12. 11. 9.

තතියදෙවචුතිසුත‍්තං

තෙවන දේවචුති සූත්‍රය

3956. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ දෙවා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ දෙවා චුතා පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති -පෙ- යොගො කරණීයොති.

3956. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දිව්‍යවිෂයෙන් ච්‍යුත ව දිව්‍යවිෂයයෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් දිව්‍යවිෂයයෙන් ච්‍යුත ව ප්‍රේතවිෂයයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 10.

12. 11. 10.

චතුත්‍ථදෙවචුතිසුත‍්තං

සිවුවන දේවචුති සූත්‍රය

3957. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ දෙවා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ දෙවා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති -පෙ- යොගො කරණීයොති.

3957. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 11.

12. 11. 11.

පඤ‍්චමදෙවචුතිසුත‍්තං

පස්වන දේවචුති සූත්‍රය

3958. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ දෙවා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ දෙවා චුතා තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති -පෙ- යොගො කරණීයොති.

3958. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව මිනිස්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 12.

12. 11. 12.

ඡට‍්ඨදෙවචුතිසුත‍්තං

සවන දේවචුති සූත්‍රය

3959. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ දෙවා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ දෙවා චුතා පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති -පෙ- යොගො කරණීයොති.

3959. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙහි ච්‍යුත වූවාහු ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 13.

12. 11. 13.

නිරයචුතිසුත‍්තං

නිරයචුති සූත්‍රය

3960. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ නිරයා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ නිරයා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3960. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව මිනිස්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 14.

12. 11. 14.

දුතියනිරයචුතිසුත‍්තං

දෙවන නිරයචුති සූත්‍රය

3961. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ නිරයා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ නිරයා චුතා තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3961. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් නිරයෙන් ච්‍යුතව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 15.

12. 11. 15.

තතියනිරයචුතිසුත‍්තං

තෙවන නිරයචුති සූත්‍රය

3962. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ නිරයා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ නිරයා චුතා පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3962. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් නිරයෙන් ච්‍යුතව ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 16.

12. 11. 16.

චතුත්‍ථනිරයචුතිසුත‍්තං

සිවුවන නිරයචුති සූත්‍රය

3963. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ නිරයා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ නිරයා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3963. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 17.

12. 11. 17.

පඤ‍්චමනිරයචුතිසුත‍්තං

පස්වන නිරයචුති සූත්‍රය

3964. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ නිරයා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ නිරයා චුතා තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3964. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 18.

12. 11. 18.

ඡට‍්ඨනිරයචුතිසුත‍්තං

සවන නිරයචුති සූත්‍රය

3965. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ නිරයා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ නිරයා චුතා පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3965. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඒ සත්‍වයෝ මඳහ. වැළි යම් කෙනෙක් නිරයෙන් ච්‍යුතව ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 19.

12. 11. 19.

තිරච‍්ඡානචුතිසුත‍්තං

තිරච්ඡානචුති සූත්‍රය

3966. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ තිරච‍්ඡානයොනියා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ තිරච‍්ඡානයොනියා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3966. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්‍වයෝ මඳහ. වැළි යම් කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 20.

12. 11. 20.

දුතියතිරච‍්ඡානචුතිසුත‍්තං

දෙවන තිරච්ඡානචුති සූත්‍රය

3967. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ තිරච‍්ඡානයොනියා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ තිරච‍්ඡානයොනියා චුතා තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3967. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්‍වයෝ මඳහ. වැළි යම් කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව තිරිසන් යොන්හි උපදිත් නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 21.

12. 11. 21.

තතියතිරච‍්ඡානචුතිසුත‍්තං

තෙවන තිරච්ඡානචුති සූත්‍රය

3968. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ තිරච‍්ඡානයොනියා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ තිරච‍්ඡානයොනියා චුතා පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3968. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව මිනිස්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 22.

12. 11. 22.

චතුත්‍ථතිරච‍්ඡානචුතිසුත‍්තං

සිව්වන තිරච්ඡානචුති සූත්‍රය

3969. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ තිරච‍්ඡානයොනියා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ තිරච‍්ඡානයොනියා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3969. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 23.

12. 11. 23.

පඤ‍්චමතිරච‍්ඡානචුතිසුත‍්තං

පඤ්චම තිරච්ඡානචුති සූත්‍රය

3970. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ තිරච‍්ඡානයොනියා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ තිරච‍්ඡානයොනියා චුතා තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3970. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව තිරිසන්යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 24.

12. 11. 24.

ඡට‍්ඨතිරච‍්ඡානචුතිසුත‍්තං

සවන තිරච්ඡානචුති සූත්‍රය

3971. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ තිරච‍්ඡානයොනියා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ තිරච‍්ඡානයොනියා චුතා පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3971. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත වූවාහු දෙවියන් අතර උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත වූවාහු ප්‍රෙතයන් අතර උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 25.

12. 11. 25.

පෙත‍්තිචුතිසුත‍්තං

පෙත්තිචුති සූත්‍රය

3972. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ පෙත‍්තිවිසයා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ පෙත‍්තිවිසයා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3972. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි

12. 11. 26.

12. 11. 26.

දුතියපෙත‍්තිචුතිසුත‍්තං

දෙවන පෙත්තිචුති සූත්‍රය

3973. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ පෙත‍්තිවිසයා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ පෙත‍්තිවිසයා චුතා තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3973. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 27.

12. 11. 27.

තතියපෙත‍්තිචුතිසුත‍්තං

තෙවන පෙත්තිචුති සූත්‍රය

3974. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ පෙත‍්තිවිසයා චුතා මනුස‍්සෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ පෙත‍්තිවිසයා චුතා පෙත‍්තිවිසයෙ පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3974. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු ප්‍රේතවිෂයයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 28.

12. 11. 28.

චතුත්‍ථපෙත‍්තිචුතිසුත‍්තං

සිවුවන පෙත්තිචුති සූත්‍රය

3975. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ පෙත‍්තිවිසයා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ පෙත‍්තිවිසයා චුතා නිරයෙ පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3975. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මොහුම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.

12. 11. 29.

12. 11. 29.

පඤ‍්චමපෙත‍්තිචුතිසුත‍්තං

පස්වන පෙත්තිචුති සූත්‍රය

3976. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ පෙත‍්තිවිසයා චුතා දෙවෙසු පච‍්චාජායන‍්ති. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ පෙත‍්තිවිසයා චුතා තිරච‍්ඡානයොනියා පච‍්චාජායන‍්ති. -පෙ- යොගො කරණීයොති.

3976. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.