යෙදුමෙන් කියවන්න

යොනිසොසුත‍්තං

2. 3. 4.

2. 3. 4.

යොනිසොසුත‍්තං

යෝනිසෝ සූත්‍රය

570. අයොනිසො භික‍්ඛවෙ, මනසිකරොතො අනුප‍්පන‍්නො චෙව කාමච‍්ඡන්‍දො උප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච කාමච‍්ඡන්‍දො භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තති, අනුප‍්පන‍්නො චෙව ව්‍යාපාදො උප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච ව්‍යාපාදො භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තති. අනුප‍්පන‍්නඤ‍්චෙව ථිනමිද‍්ධං උප‍්පජ‍්ජති, උප‍්පන‍්නඤ‍්ච ථිනමිද‍්ධං භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තති. අනුප‍්පන‍්නඤ‍්චෙව උද‍්ධච‍්චකුක‍්කුච‍්චං උප‍්පජ‍්ජති, උප‍්පන‍්නඤ‍්චෙව උද‍්ධච‍්චකුක‍්කුච‍්චං භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තති. අනුප‍්පන‍්නා චෙව විචිකිච‍්ඡා උප‍්පජ‍්ජති, උප‍්පන‍්නා ච විචිකිච‍්ඡා භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තති. අනුප‍්පන‍්නො ච සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො නුප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො නිරුජ‍්ඣති -පෙ- අනුප‍්පන‍්නො ච උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො නුප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො නිරුජ‍්ඣති.

570. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නූපන් කාමච්ඡන්‍දයත් උපදී. උපන් කාමච්ඡන්‍දයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් ව්‍යාපාදයත් උපදී. උපන් ව්‍යාපාදයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් ථීනමිද්ධයත් උපදී. උපන් ථීනමිද්ධයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් විචිකිච්ඡාවත් උපදී. උපන් විචිකිච්ඡාවත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් සතිසම්බොජ්ඣඞ්ගය නූපදී. උපන් සතිසම්බොජ්ඣඞ්ගයත් නිරුද්ධ වෙයි ... නූපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් නූපදී. උපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් නිරුද්ධ වෙයි.

යොනිසො භික‍්ඛවෙ, මනසිකරොතො අනුප‍්පන‍්නො චෙව කාමච‍්ඡන්‍දො නුප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච කාමච‍්ඡන්‍දො පහීයති. අනුප‍්පන‍්නො චෙව ව්‍යාපාදො නුප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච ව්‍යාපාදො පහීයති. අනුප‍්පන‍්නඤ‍්චෙව ථිනමිද‍්ධං නූප‍්පජ‍්ජති, උප‍්පන‍්නඤ‍්ච ථිනමිද‍්ධං පහීයති. අනුප‍්පන‍්නඤ‍්චෙව උද‍්ධච‍්චකුක‍්කුච‍්චං නූප‍්පජ‍්ජති, උප‍්පන‍්නඤ‍්ච උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහීයති. අනුප‍්පන‍්නං චෙව විචිකිච‍්ඡා නූප‍්පජ‍්ජති, උප‍්පන‍්නා ච විචිකිච‍්ඡා පහීයති. අනුප‍්පන‍්නො ච සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො උප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො භාවනාපාරිපූරිං ගච‍්ඡති -පෙ- අනුප‍්පන‍්නො ච උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො උප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො භාවනාපාරිපූරිං ගච‍්ඡතීති.

මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නූපන් කාමච්චන්‍දයත් නූපදී. උපන් කාමච්චන්‍දයත් ප්‍රහීණ වෙයි. නූපන් ව්‍යාපාදයත් නූපදී. උපන් ව්‍යාපාදයත් ප්‍රහීණ වෙයි. නූපන් ථීනමිද්ධයත් නූපදී. උපන් ථීනමිද්ධයත් ප්‍රහීණ වෙයි. නූපන් උද්ධච්චකුක්කුච්චයත් නූපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් ප්‍රහීණ වෙයි. නූපන් විචිකිච්ඡාවත් නූපදී. උපන් විචිකිච්ඡාවත් ප්‍රහීණ වෙයි. නූපන් සතිසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් සතිසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යෙයි ... නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යේ යි.