යෙදුමෙන් කියවන්න

අනීවරණසුත‍්තං

2. 4. 8.

2. 4. 8.

අනීවරණසුත‍්තං

අනීවරණ සූත්‍රය

584. යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ අරියසාවකො අට‍්ඨිකත්‍වා මනසිකත්‍වා සබ‍්බචෙතසො සමන‍්නාහරිත්‍වා ඔහිතසොතො ධම‍්මං සුණාති. පඤ‍්චස‍්ස නීවරණා තස‍්මිං සමයෙ න හොන‍්ති. සත‍්ත බොජ‍්ඣඞ‍්ගා තස‍්මිං සමයෙ භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති. කතමස‍්ස පඤ‍්චනීවරණා තස‍්මිං සමයෙ න හොන‍්ති: කාමච‍්ඡන්‍දනීවරණං තස‍්මිං සමයෙ න හොති. ව්‍යාපාදනීවරණං -පෙ- ථිනමිද‍්ධනීවරණං -පෙ- උද‍්ධච‍්චකුක‍්කුච‍්චනීවරණං -පෙ- විචිකිච‍්ඡානීවරණං තස‍්මිං සමයෙ න හොති. ඉමස‍්ස පඤ‍්චනීවරණා තස‍්මිං සමයෙ න හොන‍්ති.

584. මහණෙනි, යම් කලෙක අරීසවු තෙමේ බලාපොරොත්තු සහිත ව මෙනෙහි කොට මුළුහිතින් මෙහෙයා යොමු කළ කන් ඇති ව දහම් අසා ද එසමයෙහි ඔහුට පඤ්චනීවරණයෝ නො වෙත්. එසමෙයෙහි සත් බොජ්ඣඞ්ගයෝ වැඩීමෙන් පිරීමට යෙත්. කවර පඤ්චනීවරණයෝ එසමයෙහි ඔහුට නො වෙද් ද කාමච්ඡන්‍දනීවරණය එසමයෙහි ඔහුට නො වේ. ව්‍යාපාද නීවරණය … ථීනමිද්ධනීවරණය … උද්ධච්චකුක්කුච්චනීවරණය … විචිකිච්ඡානීවරණය එසමයෙහි ඔහුට නො වේ. මේ පස් නීවරණයෝ එසමයෙහි ඔහුට නො වෙත්.

කතමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගා තස‍්මිං සමයෙ භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො තස‍්මිං සමයෙ භාවනාපාරිපූරිං ගච‍්ඡති -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො තස‍්මිං සමයෙ භාවනාපාරිපූරිං ගච‍්ඡති. යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ අරියසාවකො අට‍්ඨිකත්‍වා මනසිකත්‍වා සබ‍්බචෙතසො සමන‍්නාහරිත්‍වා ඔහිතසොතො ධම‍්මං සුණාති. ඉමස‍්ස පඤ‍්චනීවරණා තස‍්මිං සමයෙ න හොන‍්ති. ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගා තස‍්මිං සමයෙ භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්තීති.

එසමයෙහි ඔහුගේ කවර සත් බොජ්ඣඞ්ගයෝ වැඩීමෙන් පිරීමට යෙද්ද: සතිසම්බොජ්ඣඞ්ගය එසමයෙහි වැඩීමෙන් පිරීමට යේ … උපේඛාසම්බොජ්ඣඞ්ගය එසමයෙහි වැඩීමෙන් පිරීමට යේ. මහණෙනි, යම් කලෙක අරීසවු තෙමේ අර්ත්‍ථී ව මෙනෙහි කොට මුළුසිතින් මෙහෙයා යොමු කළ කන් ඇති ව දහම් අසා ද එසමයෙහි මේ පස් නීවරණයෝ ඔහුට නො වෙත්. එසමෙයෙහි මේ සත් බොජ්ඣඞ්ගයෝ වැඩීමෙන් පිරීමට යෙති යි.