යෙදුමෙන් කියවන්න

දට‍්ඨබ‍්බසුත‍්තං

4. 1. 8.

4. 1. 8.

දට‍්ඨබ‍්බසුත‍්තං

දට්ඨබ්බ සූත්‍රය

1692. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. කත්‍ථ ච භික‍්ඛවෙ, සද‍්ධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං: චතූසු සොතාපත‍්තිඅඞ‍්ගෙසු. එත්‍ථ සද‍්ධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං. කත්‍ථ ච භික‍්ඛවෙ, විරියින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං: චතූසු සම‍්මප‍්පධානෙසු. එත්‍ථ විරියින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං. කත්‍ථ ච භික‍්ඛවෙ, සතින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං: චතූසු සතිපට‍්ඨානෙසු. එත්‍ථ සතින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං. කත්‍ථ ච භික‍්ඛවෙ, සමාධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං: චතූසු ඣානෙසු. එත්‍ථ සමාධින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං. කත්‍ථ ච භික‍්ඛවෙ, පඤ‍්ඤින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං: චතූසු අරියසච‍්චෙසු. එත්‍ථ පඤ‍්ඤින්‍ද්‍රියං දට‍්ඨබ‍්බං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානීති.

1692. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, සද්ධින්‍ද්‍රිය කොහි ලා දත යුතු ද යත්; සිවුසොවත්අඟෙහිය. මෙහි ලා සද්ධින්‍ද්‍රිය දතයුතු. මහණෙනි, විරියින්‍ද්‍රිය කොහි ලා දත යුතු ද යත්: සිවුසම්පදහන්හි ය. මෙහි ලා විරියින්‍ද්‍රිය දත යුතු. මහණෙනි, සතින්‍ද්‍රිය කොහි ලා දත යුතු ද යත්: සිවුසීවටන් හි ය. මෙහි ලා සතින්‍ද්‍රිය දත යුතු. මහණෙනි, සමාධින්‍ද්‍රිය කොහි ලා දත යුතු ද යත්: සිවුදැහැන් හි ය. මෙහි ලා සමාධින්‍ද්‍රිය දත යුතු. මහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කොහි ලා දත ද යත්: සිවුඅරීසස් හි ය. මෙහි ලා පඤ්ඤින්‍ද්‍රිය දත යුතු. මහණෙනි, මොහු පසිඳුරෝ යි.