යෙදුමෙන් කියවන්න

පුච‍්ඡාවිස‍්සජ‍්ජනවාරො

පුච‍්ඡාවිස‍්සජ‍්ජනවාරො

පෘච්ඡා විසර්‍ජනවාරය

1. යත්‍ථ සතිවිනයො තත්‍ථ සම‍්මුඛාවිනයො, යත්‍ථ සම‍්මුඛාවිනයො තත්‍ථ සතිවිනයො, යත්‍ථ අමූළ‍්හවිනයො තත්‍ථ සම‍්මුඛාවිනයො, යත්‍ථ සම‍්මුඛාවිනයො තත්‍ථ අමූළ‍්හවිනයො, යත්‍ථ පටිඤ‍්ඤාතකරණං තත්‍ථ සම‍්මුඛාවිනයො, යත්‍ථ සම‍්මුඛාවිනයො තත්‍ථ පටිඤ‍්ඤාතකරණං, යත්‍ථ යෙභුය්‍යසිකා තත්‍ථ සම‍්මුඛාවිනයො, යත්‍ථ සම‍්මුඛාවිනයො තත්‍ථ යෙභුය්‍යසිකා, යත්‍ථ තස‍්සපාපිය්‍යසිකා තත්‍ථ සම‍්මුඛාවිනයො, යත්‍ථ සම‍්මුඛාවිනයො තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා, යත්‍ථ තිණවත්‍ථාරකො තත්‍ථ සම‍්මුඛාවිනයො, යත්‍ථ සම‍්මුඛාවිනයො තත්‍ථ තිණවත්‍ථාරකො.

1. යම් තැනෙක්හි සතිවිනය වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි සතිවිනය වේ ද, යම් තැනෙක්හි අමූළ්හවිනය වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි අමූළ්හවිනය වේ ද, යම් තැනෙක්හි පටිඤ්ඤාතකරණය වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි පටිඤ්ඤාතකරණය වේ ද, යම් තැනෙක්හි යේභුය්‍යපසිකාව වේ නම් එහි සම්මුඛාවිනය වේ ද යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි යේභුය්‍යපසිකාව වේ ද යම් තැනෙක්හි තස්සපාපිය්‍යසිකාව වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි තස්සපාපිය්‍යසිකාව වේ ද, යම් තැනෙක්හි තිණවත්‍ථාරකය වේ නම් එහි සම්මුඛාවිනය වේ ද, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි තිණවත්‍ථාරකය වේ ද යත්:

2. යස‍්මිං සමයෙ සම‍්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අධිකරණං වූපසම‍්මති, යත්‍ථ සතිවිනයො තත්‍ථ සම‍්මුඛාවිනයො, යත්‍ථ සම‍්මුඛාවිනයො තත්‍ථ සතිවිනයො. න තත්‍ථ අමූළ‍්හවිනයො, න තත්‍ථපටිඤ‍්ඤාතකරණං, න තත්‍ථ යෙභුය්‍යසිකා, න තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා, න තත්‍ථ තිණවත්‍ථාරකො.

2. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අධිකරණය සන්හිඳේ ද, යම් තැනෙක්හි සතිවිනය වේ නම් එහි සම්මුඛාවිනය වෙයි. යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි සතිවිනය වෙයි. එහි අමූළ්හවිනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි, එහි යේභුය්‍යපසිකාව නො වෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො වෙයි, එහි තිණවත්‍ථාරකය නො වේ.

3. යස‍්මිං සමයෙ සම‍්මුඛාවිනයෙන ච අමූළ‍්හවිනයෙන ච -පෙ- සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච -පෙ- සම‍්මුඛාවිනයෙන ච යෙභුය්‍යසිකාය ච -පෙ- සම‍්මුඛාවිනයෙන ච තස‍්සපාපිය්‍යසිකාය ච -පෙ- සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච අධිකරණං වූපසම‍්මති, යත්‍ථ තිණවත්‍ථාරකො තත්‍ථ සම‍්මුඛාවිනයො, යත්‍ථ සම‍්මුඛාවිනයො තත්‍ථ තිණවත්‍ථාරකො. න තත්‍ථ සතිවිනයො, න තත්‍ථ අමූළ‍්හවිනයො, න තත්‍ථ පටිඤ‍්ඤාතකරණං, න තත්‍ථ යෙභුය්‍යසිකා, න තත්‍ථ තස‍්සපාපිය්‍යසිකා.

3. යම් කලෙක්හි සම්මුඛාවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද ... සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද ... සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යපසිකාවෙන් ද ... සම්මුඛාවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද ... සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද අධිකරණය සන්හිඳේ ද, යම් තැනෙක්හි තිණවත්‍ථාරකය වේ නම් එහි සම්මුඛාවිනය වෙයි, යම් තැනෙක්හි සම්මුඛාවිනය වේ නම් එහි තිණවත්‍ථාරකය වෙයි, එහි සතිවිනය නො වෙයි, එහි අමූළ්හවිනය නො වෙයි, එහි පටිඤ්ඤාතකරණය නො වෙයි, එහි යේභුය්‍යපසිකාව නො වෙයි, එහි තස්සපාපිය්‍යසිකාව නො වේ.