සංසට‍්ඨවාරො
සංසට‍්ඨවාරො
සංසෘෂ්ටවාරය
1. සම‍්මුඛාවිනයොති වා සතිවිනයොති වා ඉමෙ ධම‍්මා සංසට‍්ඨා උදාහු විසංසට‍්ඨා : ලබ‍්භා ච පනිමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතුං : සම‍්මුඛාවිනයොති වා අමූළ‍්හවිනයොති වා -පෙ- සම‍්මුඛාවිනයොති වා පටිඤ‍්ඤාතකරණන‍්ති වා -පෙ- සම‍්මුඛාවිනයොති වා යෙභුය්‍යසිකාති වා -පෙ- සම‍්මුඛාවිනයොති වා තස‍්සපාපිය්‍යසිකාති වා -පෙ- සම‍්මුඛාවිනයොති වා තිණවත්‍ථාරකොති වා ඉමෙ ධම‍්මා සංසට‍්ඨා උදාහු විසංසට‍්ඨා, ලබ‍්භා ච පනිමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතුං :
1. සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍රයෝ ද නැතහොත් අමිශ්‍රයෝ ද, මේ ධර්‍මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට ලැබේ ද යත්: සම්මුඛාවිනයැ යි හෝ අමූළ්හවිනයැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණය යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ යේභුය්‍යසිකායැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්‍යාසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්‍ථාරක යැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍රයෝ ද නැතහොත් අමිශ්‍රයෝ ද, මේ ධර්‍මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට ලැබේ ද යත්:
2. සම‍්මුඛාවිනයොති වා සතිවිනයොති වා : ඉමෙ ධම‍්මා සංසට‍්ඨා, නො විසංසට‍්ඨා, න ච ලබ‍්භා ඉමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතුං සම‍්මුඛාවිනයොති වා අමූළ‍්හවිනයොති වා -පෙ- සම‍්මුඛාවිනයොති වා පටිඤ‍්ඤාතකරණන‍්ති වා -පෙ- සම‍්මුඛාවිනයොති වා යෙභුය්‍යසිකාති වා -පෙ- සම‍්මුඛාවිනයොති වා තස‍්ස පාපිය්‍යසිකාති වා -පෙ- සම‍්මුඛාවිනයොති වා තිණවත්‍ථාරකොති වා ඉමෙ ධම‍්මා සංසට‍්ඨා, නො විසංසට‍්ඨා, න ච ලබ‍්භා ඉමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතුං.
2. සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍රයහ, අමිශ්‍රයෝ නො වෙත්. මේ ධර්‍මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට නො ලැබිය හැක්කැ. සම්මුඛාවිනයැ යි හෝ අමූළ්හවිනයැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණයැ යි හෝ ... සම්මුඛාවිනයැ හෝ යෙභූය්‍යසිකායැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්‍යසිකායැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්‍ථාරකයැ යි හෝ මේ ධර්‍මයෝ මිශ්‍රයහ, අමිශ්‍රයෝ නො වෙත්. මේ ධර්‍මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට නො ලැබිය හැකියි.