යෙදුමෙන් කියවන්න

සමථනිදානාදයො

සමථනිදානාදයො

සමථනිදානාදිය

1. සම‍්මුඛාවිනයො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො, කිංසම‍්භාරො කිංසමුට‍්ඨානො : සතිවිනයො -පෙ- අමූළ‍්හවිනයො -පෙ- පටිඤ‍්ඤාතකරණං -පෙ- යෙභුය්‍යසිකා -පෙ- තස‍්සපාපිය්‍යසිකා -පෙ- තිණවත්‍ථාරකො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො, කිංසම‍්භාරො, කිංසමුට‍්ඨානො :

1. සම්මුඛාවිනය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්: සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ... යේභුය්‍යසිකාව ... තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්:

සම‍්මුඛාවිනයො නිදානනිදානො, නිදානසමුදයො, නිදානජාතිකො, නිදානපභවො, නිදානසම‍්භාරො, නිදානසමුට‍්ඨානො. සතිවිනයො -පෙ- අමූළ‍්හවිනයො -පෙ- පටිඤ‍්ඤාතකරණං නිදානනිදානං, නිදානසමුදයං, නිදානජාතිකං, නිදානපභවං, නිදානසම‍්භාරං, නිදානසමුට‍්ඨානං. යෙභුය්‍යසිකා නිදානනිදානා, නිදානසමුදයා, නිදානජාතිකා, නිදානපභවා, නිදානසම‍්භාරා, නිදානසමුට‍්ඨානා. තස‍්සපාපිය්‍යසිකා -පෙ- තිණවත්‍ථාරකො නිදානනිදානො, නිදානසමුදයො, නිදානජාතිකො, නිදානපභවො, නිදානසම‍්භාරො, නිදානසමුට‍්ඨානො.

සම්මුඛාවිනය නිදානනිදාන කොට ඇත, නිදානසමුදය කොට ඇත, නිදානජාති කොට ඇත, නිදානප්‍රභව කොට ඇත, නිදානසම්භාර කොට ඇත, නිදානසමුට්ඨාන කොට කොට ඇති. සතිවිනය අමූළ්හවිනය පටිඤ්ඤාතකරණය නිදානනිදාන කොට ඇත, නිදානසමුදය කොට ඇත, නිදාන ජාති කොට ඇත, නිදාන ප්‍රභව කොට ඇත, නිදානසම්භාර කොට ඇත, නිදානසමුට්ඨාන කොට ඇති. යේභුය්‍යසිකාව නිදාන නිදාන කොට ඇත, නිදාන සමුදය කොට ඇත, නිදාන ජාති කොට ඇත, නිදාන ප්‍රභව කොට ඇත. නිදාන සම්භාර කොට ඇත, නිදාන සමුට්ඨාන කොට ඇති. තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය නිදාන නිදාන කොට ඇත, නිදාන සමුදය කොට ඇත, නිදාන ජාති කොට ඇත, නිදාන ප්‍රභව කොට ඇත, නිදාන සම්භාර කොට ඇත, නිදාන සමුට්ඨාන කොට ඇති.

2. සම‍්මුඛාවිනයො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො, කිංසම‍්භාරො, කිංසමුට‍්ඨානො : සතිවිනයො -පෙ- අමූළ‍්හවිනයො -පෙ- පටිඤ‍්ඤාතකරණං -පෙ- යෙභුය්‍යසිකා -පෙ- තස‍්සපාපිය්‍යසිකා -පෙ- තිණවත්‍ථාරකො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො, කිංසම‍්භාරො, කිංසමුට‍්ඨානො :

2. සම්මුඛාවිනය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්: සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ... යේභුය්‍යපසිකාව ... තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්:

සම‍්මුඛාවිනයො හෙතුනිදානො, හෙතුසමුදයො, හෙතුජාතිකො, හෙතුපභවො, හෙතුසම‍්භාරො, හෙතුසමුට‍්ඨානො. සතිවිනයො -පෙ- අමූළ‍්හවිනයො -පෙ- පටිඤ‍්ඤාතකරණං හෙතුනිදානං, හෙතුසමුදයං, හෙතුජාතිකං, හෙතුපභවං, හෙතුසම‍්භාරා, හෙතුසමුට‍්ඨානං. යෙභුය්‍යසිකා හෙතුනිදානා, හෙතුසමුදයා, හෙතුජාතිකා, හෙතුපභවා, හෙතුසම‍්භාරා, හෙතුසමුට‍්ඨානා. තස‍්සපාපිය්‍යසිකා -පෙ- තිණවත්‍ථාරකො හෙතුනිදානො, හෙතුසමුදයො, හෙතුජාතිකො, හෙතුපභවො, හෙතුසම‍්භාරො, හෙතුසමුට‍්ඨානො.

සම්මුඛාවිනය හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්‍රභව කොට ඇත, හේතු සම්භාර කොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති. සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්‍රභව කොට ඇත, හේතු සම්භාරකොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති. යේභුය්‍යසිකාව හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්‍රභව කොට ඇත, හේතු සම්භාර කොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති. තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය හේතු නිදාන කොට ඇත, හේතු සමුදය කොට ඇත, හේතු ජාති කොට ඇත, හේතු ප්‍රභව කොට ඇත, හේතු සම්භාර කොට ඇත, හේතු සමුට්ඨාන කොට ඇති.

3. සම‍්මුඛාවිනයො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො, කිංසම‍්භාරො, කිංසමුට‍්ඨානො : සතිවිනයො -පෙ- අමූළ‍්හවිනයො -පෙ- පටිඤ‍්ඤාතකරණං -පෙ- යෙභුය්‍යසිකා -පෙ- තස‍්සපාපිය්‍යසිකා -පෙ- තිණවත්‍ථාරකො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො, කිංසම‍්භාරො, කිංසමුට‍්ඨානො :

3. සම්මුඛාවිනය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්: සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ... යේභුය්‍යසිකාව ... තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය කුමක් නිදාන කොට ඇද්ද, කුමක් සමුදය කොට ඇද්ද, කුමක් ජාති කොට ඇද්ද, කුමක් ප්‍රභව කොට ඇද්ද, කුමක් සම්භාර කොට ඇද්ද, කුමක් සමුට්ඨාන කොට ඇද්ද යත්:

සම‍්මුඛාවිනයො පච‍්චයනිදානො, පච‍්චයසමුදයො, පච‍්චයජාතිකො, පච‍්චයපභවො, පච‍්චයසම‍්භාරො, පච‍්චයසමුට‍්ඨානො. සතිවිනයො -පෙ- අමූළ‍්හවිනයො -පෙ- පටිඤ‍්ඤාතකරණං පච‍්චයනිදානං, පච‍්චයසමුදයං, පච‍්චයජාතිකං, පච‍්චයපභවං, පච‍්චයසම‍්භාරං, පච‍්චයසමුට‍්ඨානං. යෙභුය්‍යසිකා පච‍්චයනිදානා, පච‍්චයසමුදයා, පච‍්චයජාතිකා, පච‍්චයපභවා, පච‍්චයසම‍්භාරා, පච‍්චයසමුට‍්ඨානා. තස‍්සපාපිය්‍යසිකා -පෙ- තිණවත්‍ථාරකො පච‍්චයනිදානො, පච‍්චයසමුදයො, පච‍්චයජාතිකො, පච‍්චයපභවො, පච‍්චයසම‍්භාරො, පච‍්චයසමුට‍්ඨානො.

සම්මුඛාවිනය ප්‍රත්‍යය නිදාන කොට ඇත, ප්‍රත්‍යය සමුදය කොට ඇත, ප්‍රත්‍යය ජාති කොට ඇත, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත, ප්‍රත්‍යය සම්භාර කොට ඇත, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇති, සතිවිනය ... අමූළ්හවිනය ... පටිඤ්ඤාතකරණය ප්‍රත්‍යය නිදාන කොට ඇත, ප්‍රත්‍යය සමුදය කොට ඇත, ප්‍රත්‍යය ජාති කොට ඇත, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත, ප්‍රත්‍යය සම්භාර කොට ඇත, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇති. යේභුය්‍යසිකාව ප්‍රත්‍යය නිදාන කොට ඇත, ප්‍රත්‍යය සමුදය කොට ඇත, ප්‍රත්‍යය ජාති කොට ඇත, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත, ප්‍රත්‍යය සම්භාර කොට ඇත, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇති. තස්සපාපිය්‍යසිකාව ... තිණවත්‍ථාරකය ප්‍රත්‍යය නිදාන කොට ඇත, ප්‍රත්‍යය සමුදය කොට ඇති. ප්‍රත්‍යය ජාති කොට ඇත, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත, ප්‍රත්‍යය සම්භාර කොට ඇත, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇති.

4. සත‍්තන‍්නං සමථානං කති මූලානි, කති සමුට‍්ඨානා : සත‍්තන‍්නං සමථානං ඡබ‍්බීස මූලානි, ඡත‍්තිංස සමුට‍්ඨානා.

4. සප්ත ශමථයන් පිළිබඳ මුල් කෙතෙක් ද, සමුට්ඨාන කෙතෙක් ද යත්: සප්ත ශමථයන් පිළිබඳ මුල් සවිස්සෙකැ. සමුට්ඨාන සතිසෙකි.

සත‍්තන‍්නං සමථානං කතමානි ඡබ‍්බීස මූලානි : සම‍්මුඛාවිනයස‍්ස චත‍්තාරි මූලානි : සඞ‍්ඝසම‍්මුඛතා, ධම‍්මසම‍්මුඛතා, විනයසම‍්මුඛතා, පුග‍්ගලසම‍්මුඛතා, සතිවිනයස‍්ස චත‍්තාරි මූලානි -පෙ- අමූළ‍්හවිනයස‍්ස චත‍්තාරි මූලානි -පෙ- පටිඤ‍්ඤාතකරණස‍්ස ද‍්වෙ මූලානි : යො ච දෙසෙති, යස‍්ස ච දෙසෙති. යෙභුය්‍යසිකාය චත‍්තාරි මූලානි -පෙ- තස‍්සපාපිය්‍යසිකාය චත‍්තාරි මූලානි -පෙ- තිණවත්‍ථාරකස‍්ස චත‍්තාරි මූලානි : සඞ‍්ඝසම‍්මුඛතා, ධම‍්මසම‍්මුඛතා, විනයසම‍්මුඛතා, පුග‍්ගලසම‍්මුඛතා. සත‍්තන‍්නං සමථානං ඉමානි ඡබ‍්බීස මූලානි.

සප්ත ශමථයන් පිළිබඳ මුල් සවිස්ස කවරේ ද යත්: සඞ්ඝසම්මුඛතා යැ, ධම්මසම්මුඛතා යැ, විනයසම්මුඛතා යැ, පුග්ගලසම්මුඛතා යි සම්මුඛාවිනය පිළිබඳ මුල් සතරෙකි. සතිවිනය පිළිබඳ මුල් සතරෙකි ... අමූළ්හවිනය පිළිබඳ මුල් සතරෙකි ... යමෙක් තෙමේත් දෙසා ද යමකුහටත් දෙසා ද යන පටිඤ්ඤාතකරණය පිළිබඳ මුල් දෙකෙකි. යේභුය්‍යසිකාව පිළිබඳ මුල් සතරෙකි ... තස්සපාපිය්‍යසිකාව පිළිබඳ මුල් සතරෙකි ... සඞ්ඝසම්මුඛතා යැ, ධම්මසම්මුඛතා යැ, විනයසම්මුඛතා යැ, පුග්ගලසම්මුඛතා යි තිණවත්‍ථාරකය පිළිබඳ මුල් සතරෙකැ යි මේ සප්ත ශමථයන් පිළිබඳ මුල් සවිස්ස යි.

සත‍්තන‍්නං සමථානං කතමෙ ඡත‍්තිංස සමුට‍්ඨානා : සතිවිනයස‍්ස කම‍්මස‍්ස කිරියා, කරණං, උපගමනං, අජ‍්ඣුපගමනං, අධිවාසනා, අප‍්පටික‍්කොසනා. අමූළ‍්හවිනයස‍්ස කම‍්මස‍්ස -පෙ- පටිඤ‍්ඤාතකරණස‍්ස කම‍්මස‍්ස -පෙ- යෙභුය්‍යසිකාය කම‍්මස‍්ස -පෙ- තස‍්ස පාපිය්‍යසිකාය කම‍්මස‍්ස -පෙ- තිණවත්‍ථාරකස‍්ස කම‍්මස‍්ස කිරියා, කරණං, උපගමනං, අජ‍්ඣුපගමනං, අධිවාසනා, අපටික‍්කොසනා. සත‍්තන‍්නං සමථානං ඉමෙ ඡත‍්තිංස සමුට‍්ඨානා.

සප්තශමථයන් පිළිබඳ සතිස් සමුට්ඨානයෝ කවරහු ද යත්: සතිවිනය කර්‍මය පිළිබඳ ක්‍රියා යැ, කරණ යැ, උපගමන යැ, අද්ධ්‍යුපගමන යැ, අධිවාසනා යැ, අප්‍රතික්‍රෝශ පිළිබඳ ක්‍රියා යැ, කරණ යැ, උපගමන යැ, අද්ධ්‍යුපගමන යැ, අධිවාසනා යැ, අප්‍රතික්‍රෝශන යයි. අමූළ්හවිනය කර්‍මය පිළිබඳ ... පටිඤ්ඤාතකරණ කර්‍මය පිළිබඳ ... යෙභූය්‍යසිකා කර්‍මය පිළිබඳ ... තස්සපාපිය්‍යසිකා කර්‍මය පිළිබඳ ... තිණවත්‍ථාරක කර්‍මය පිළිබඳ ක්‍රියා යැ, කරණ යැ, උපගමන යැ, අද්ධ්‍යුගමන යැ, අධිවාසනා යැ, අප්‍රතික්‍රෝශන යැ යි මොහු සප්ත ශමථයන් පිළිබඳ සතිස් සමුට්ඨානයෝ වෙත්.