3. වොහාරවග්ගො
3. වොහාරවග්ගො
3. වෝහාර වර්ගය
1. කතීහි නු ඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බන්ති?
1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නොකටයුතු ද ?
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තිං න ජානාති, ආපත්තිසමුට්ඨානං න ජානාති, ආපත්තියා පයොගං න ජානාති, ආපත්තියා වූපසමං න ජානාති, ආපත්තියා න විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ, විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: ඇවැත නො දනී, ඇවැත් නැගීම නො දනියි, ඇවැත පිළිබඳ කායවාග් ප්රයෝගය නො දනියි, ඇවැත පිළිබඳ සන්හිඳීම නො දනියි, ඇවැත පිළිබඳ විනිශ්චයෙහි දක්ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං, කතමෙහි පඤ්චහි : ආපත්තිං ජානාති, ආපත්තිසමුට්ඨානං ජානාති, ආපත්තියා පයොගං ජානාති, ආපත්තියා වූපසමං ජානාති, ආපත්තියා විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය කටයුතු යි, කවර පසෙකින් ද යත්: ඇවැත දනියි, ඇවැත් නැගීම දනියි. ඇවැත පිළිබඳ කාය වාග් ප්රයෝගය දනියි, ඇවැත පිළිබඳ සන්හිඳීම දනියි, ඇවැත පිළිබඳ විනිශ්චයෙහි දක්ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
2. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : අධිකරණං න ජානාති, අධිකරණසමුට්ඨානං න ජානාති, අධිකරණස්ස පයොගං න ජානාති, අධිකරණස්ස වූපසමං න ජානාති, අධිකරණස්ස න විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි, කවර පසෙකින යත්: අධිකරණය නො දනියි, අධිකරණ සමුට්ඨානය නො දනියි, අධිකරණය පිළිබඳ ප්රයෝගය නො දනියි, අධිකරණය පිළිබඳ සන්හිඳීම නො දනියි, අධිකරණය විසඳීමෙහි දක්ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ, විනිශ්චය නො කටයුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : අධිකරණං ජානාති, අධිකරණසමුට්ඨානං ජානාති, අධිකරණස්ස පයොගං ජානාති, අධිකරණස්ස වූපසමං ජානාති, අධිකරණස්ස විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: අධිකරණය දනියි, අධිකරණ සමුට්ඨානය දනියි, අධිකරණය පිළිබඳ ප්රයෝගය දනියි, අධිකරණය පිළිබඳ සන්හිඳීම දනියි, අධිකරණ විනිශ්චයෙහි දක්ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
3. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : පසය්හ පවත්තා හොති, අනොකාසකම්මං කාරෙත්වා පවත්තා හොති, න යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා චොදෙතා හොති, න යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා කාරෙතා හොති, න යථාදිට්ඨියා බ්යාකතා හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ, විනිශ්චය නො කටයුතු යි, කවර පසෙකින යත්: මෙරමා ලාහෙළා කථා කරන්නේ වෙයි, අවසර නොගෙන කථා කරන්නේ වෙයි, ධර්මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා නොකරන්නේ වෙයි. ධර්මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්ම) නොකරන්නේ වෙයි. (ස්වකීය) දෘෂ්ටිය වූ පරිද්දෙන් ප්රකාශ නොකරන්නේ වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : න පසය්හ පවත්තා හොති, ඔකාසකම්මං කාරෙත්වා පවත්තා හොති, යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා චොදෙතා හොති, යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා කාරෙතා හොති, යථාදිට්ඨියා බ්යාකතා හොති – ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: ලාහෙලා කථා නො කරන්නේ වෙයි. අවසර ගෙණ කථා කරන්නේ වෙයි. ධර්මය වූ පරිද්දෙන්, විනය වූ පරිද්දෙන්, ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ වෙයි. ධර්මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්ම) කරවන්නේ වෙයි. දෘෂ්ටිය වූ පරිද්දෙන් ප්රකාශ කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
4. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, සප්පටිකම්මං අප්පටිකම්මං ආපත්තිං න ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ, විනිශ්චය නො කටයුතුයි. කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත නො දනියි, ලුහු ගුරු ඇවැත නො දනියි, සාවසේස අනවසේස ඇවැත නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත නො දනියි, ප්රතිකර්ම සහිත වූ ද ප්රතිකර්ම රහිත වූ ද ඇවැත නො දනියි, උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, සප්පටිකම්මං අප්පටිකම්මං ආපත්තිං ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත දනියි, ලුහු ගුරු ඇවැත දනියි, සාවසේස අනවසේස ඇවැත දනියි, තුළුල් නො තුළුල් ඇවැත දනියි, ප්රතිකර්ම සහිත වූ ද ප්රතිකර්ම රහිත වූ ද ඇවැත දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සංඝයා අතරැ, විනිශ්චය කටයුතු යි.
5. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : කම්මං න ජානාති, කම්මස්ස කරණං න ජානාති, කම්මස්ස වත්ථුං න ජානාති, කම්මස්ස වත්තං න ජානාති, කම්මස්ස වූපසමං න ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: කර්මය නො දනියි, කර්මය කිරීම නො දනියි, කර්මය පිළිබඳ වස්තුව නො දනියි, කර්මය පිළිබඳ වත නො දනියි, කර්මය පිළිබඳ සන්හිඳීම නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : කම්මං ජානාති, කම්මස්ස කරණං ජානාති, කම්මස්ස වත්ථුං ජානාති, කම්මස්ස වත්තං ජානාති, කම්මස්ස වූපසමං ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: කර්මය දනියි, කර්මය කිරීම දනියි, කර්මය පිළිබඳ වස්තුව දනියි. කර්මය පිළිබඳ වත දනියි, කර්මය පිළිබඳ සන්හිඳීම දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
6. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : වත්ථුං න ජානාති, නිදානං න ජානාති, පඤ්ඤත්තිං න ජානාති, පදපච්චාභට්ඨං න ජානාති, අනුසන්ධිවචනපථං න ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
6. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්රඳප්ති නො දනියි, පද පෙරළිය නො දනියි, ගැළපෙන වදන් මග නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : වත්ථුං ජානාති, නිදානං ජානාති, පඤ්ඤත්තිං ජානාති, පදපච්චාභට්ඨං ජානාති, අනුසන්ධිවචනපථං ජානාති, ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කට යුතු යි. කවර පසෙකින් ද යත්: වස්තුව දනියි, නිදානය දනියි, ප්රඥප්තිය දනියි, පද පෙරළිය දනියි, ගැළපෙන වදන් මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
7. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, අලජ්ජී ච හොති ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
7. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: ඡන්දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, ලජ්ජා නැත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, ලජ්ජී ච හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: ඡන්දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, ලජ්ජා ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
8. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, අකුසලො ච හොති විනයෙ. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: ඡන්දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, විනයෙහි අදක්ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, කුසලො ච හොති විනයෙ. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතුයි. කවර පසෙකින යත්: ඡන්දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. බියෙන් අගතියට නො යෙයි. විනයෙහි දක්ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
9. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ඤත්තිං න ජානාති, ඤත්තියා කරණං න ජානාති, ඤත්තියා අනුසාවණං න ජානාති, ඤත්තියා සමථං න ජානාති, ඤත්තියා වූපසමං න ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
9. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: ඤත්තිය නො දනියි, ඤත්තිකරණය නො දනියි, ඤත්තිය පිළිබඳ අනුසාවණය නො දනියි, ඤත්තිය පිළිබඳ ශමථය නො දනියි, ඤත්තිය පිළිබඳ සන්හිඳීම නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් වූ මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ඤත්තිං ජානාති, ඤත්තියා කරණං ජානාති, ඤත්තියා අනුසාවණං ජානාති, ඤත්තියා සමථං ජානාති, ඤත්තියා වූපසමං ජානාති.– ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: ඤත්තිය දනියි, ඤත්තිකරණය දනියි. ඤත්තිය පිළිබඳ අනුසාවණය දනියි, ඤත්තිය පිළිබඳ ශමථය දනියි, ඤත්තිය පිළිබඳ සන්හිඳීම දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
10. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : සුත්තං න ජානාති, සුත්තානුලොමං න ජානාති, විනයං න ජානාති, විනයානුලොමං න ජානාති, න ච ඨානාඨානකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
10. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: සූත්රය නො දනියි, සූත්රානුලෝමය නො දනියි, විනය නො දනියි, විනයානුලෝමය නො දනියි, කරුණු නො කරුණු දෙක්හි දක්ෂ වූයේත් නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : සුත්තං ජානාති. සුත්තානුලොමං ජානාති. විනයං ජානාති., විනයානුලොමං ජානාති, ඨානාඨානකුසලො ච හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: සූත්රය දනී, සූත්රානුලෝමය දනියි, විනය දනියි, විනයානුලෝමය දනියි, කරුණු නො කරුණු දෙක්හි දක්ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
11. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ධම්මං න ජානාති, ධම්මානුලොමං න ජානාති, විනයං න ජානාති, විනයානුලොමං න ජානාති, න ච පුබ්බාපරකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ න වොහරිතබ්බං.
11. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: ධර්මය නො දනියි, ධර්මානුලොමය නො දනියි, විනය නො දනියි, විනයානුලෝමය නො දනියි, පෙරැ පසු කථාවන්හි දක්ෂ වූයේත් නො වේ. උපාලි, මේ අඞ්ග දෙපසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බං. කතමෙහි පඤ්චහි : ධම්මං ජානාති, ධම්මානුලොමං ජානාති, විනයං ජානාති, විනයානුලොමං ජානාති, පුබ්බාපරකුසලො ච හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සඞ්ඝෙ වොහරිතබ්බන්ති.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින් ද යත්: ධර්මය දනියි, ධර්මානුලොමය දනියි, විනය දනියි, විනයානු ලෝමය දනියි, පෙරැ පසු කථාවන්හි දක්ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
වොහාරවග්ගො තතියො.
තෙවන වෝහාර වර්ගය නිමි.
තස්සුද්දානං:
එහි නාමාවලිය:
ආපත්ති අධිකරණං, පසය්හාපත්ති ජානතා, කම්මං වත්ථුං අලජ්ජී ච අකුසලො ච ඤත්තියා; සුත්තං න ජානාති ධම්මං තතියො වග්ගසඞ්ගහොති.
ආපත්ති යැ, අධිකරණ යැ, පසය්හ යැ, ආපත්තිජානන යැ, කර්ම යැ, වස්තු යැ, අලජ්ජි යැ, අකුසල යැ, ඤත්ති යැ, සුත්තං න ජානාති යැ, ධම්මං න ජානාති යැ, (යන මේ) තුන්වන වර්ග සඞ්ග්රහය වේ.